මාර කෙල්ලෙක්...!!!

thilina1988

Member
Dec 1, 2016
33
2
0
ගෙදරින් proposal එකක් ගෙනාවා ....කෙල්ල ගැන අවුරුදු 3-4 වගේ මමත් දැනන් හිටියට කවදාවත් කතා බහ කරලා ආශ්‍රය කරලා නැහැ ...දැන ගෙන හිටපු විදියට කෙල්ල ගේ ගති ගුණ නම් ගොඩක් හොදයි ....කෙල්ලගේ ගති ගුණ හොද නිසාම තම,අයි ගෙදරින් propose කලෙත් ..මම එයත් එක්ක කතා බහ කරන්න කැමති උනෙත්...කෙල්ලව මුලින් හමබ් වෙන්න කලින් අපි phone එකෙන් කතා කලා ...කතා බහෙනුත් තේරුනේ කෙල්ල හොදයි කියල ..කෙල්ලගේ පරණ affair එකක් තිබ්බ කියලත් කිවුවා ...අවුරුදු 5 ක් ආශ්‍රය කරලා කොල්ල බූට් එක තිබ්බ කියලයි කිවුවේ ...:sorry::sorry::sorry:ඒකත් එච්චරටම මම serious ගත්තේ නැහැ ..හැබැයි පොඩි අවුල් සිද්දි යක් උනා ..අපි දවසක් දාගෙන මීට් උනා ..අපේ ප්‍රථම හමු වීම ..ඒක නිසා මම මුල ඉදන්ම හිතන් හිටියේ කෙල්ලත් එක්ක ටිකක් කතා බහ කරලා එන්න ...අතින්වත් අල්ලන්න හිතුවේ නැහැ ...මුලින්ම දෙන්නම පන්සලකට ගියේ .... මට දැනිච්ච දෙයක් තමයි මම අතින්වත් අල්ලන්න හිතුවේ නැති උනාට කෙල්ල හැසිරුනේ අපි අවුරුදු ගානක් ආශ්‍රය කරපු විදියට ..මගේ ඇගේ ඕනි කමින්ම ඇතිල්ලෙනවා ...පස්සේ අපි පාර්ක් එකට ගිහින් කතා කලා ...කෙල්ල මගේ උරහිසට ඔලුව තියන් කතා කලේ ...මගේ අතින් අල්ලනවා ..හුරතල් වෙනවා ...දෙපිට කැපෙන වචන කියනවා ...එහෙන් මෙහෙන් අල්ලනවත් එක්ක ...පපුව අත ගානවා ..කකුල් අත ගානවා ...අන්තිමට මෙකි kiss කලා මාවත් බදාගෙනම ...:shocked::shocked::shocked::shocked:මමත් ඉතින් ලිප්ස් කිස්ස් එකක් දුන්නා ..මෙකි හොද පුරුදු කාරියක් වගේ තමයි හැසිරුනේ ...ඔය සිද්දියෙන් පස්සේ මට මාර අවුල් ...පිටින් බැලුවට කෙල්ල එහෙම කෙනෙක් කියල හිතෙන්නෙත් නැහැ ..ඊට පස්සෙත් කෙල්ල කතා කරන්නේ ටිකක් sex පැත්තට බර දේවල් ...උඹලට මොකද හිතෙන්න්නේ ...:confused::confused::confused::confused:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg

:lol::lol:
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඔය ගෙවල් වලට හොර පූසියෝ වගේ ඉන්න උන් තමා වත්ත හතර කොනටම අල්ලලා ඉන්නේ..හනිමුන් යනකොට කඹයක් අරන් පලයන් ඉනේ ගැටගහන්න..:lol:
     
    thilina1988

    Member
    Dec 1, 2016
    33
    2
    0
    ඔය ගෙවල් වලට හොර පූසියෝ වගේ ඉන්න උන් තමා වත්ත හතර කොනටම අල්ලලා ඉන්නේ..හනිමුන් යනකොට කඹයක් අරන් පලයන් ඉනේ ගැටගහන්න..:lol:

    ehmama na ban..kella active ..social...eth sex lloking ekak naha..a wagema mmat dakala tiyenawa wena un ekka katha karanawa..ehma kenek kiyala hitanna amarui...

    ආස ඇති බං...

    asai kiyala first day ekema ohoma unama aulne ban..asai kiyala ehenam matat puluwanne room ekkan yanna..but ehema karabbe nahanne..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපෝ.. පව් බන් උබ. වෙන කෙල්ලෙක් හොයාගනින්. ඔය හොදට ගම වටේ ගිහින් වගේ
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එහෙම කෙල්ලො මනින්න බෑ.දැනුම් තේරුම් තියන කෙල්ලෙක් නම් අනිව සෙක්ස් ගැන ඉගෙනගන්න පුලුවන් නෙට් එකෙන් එහෙම.පෝන් බලන්න් පුලුවන්.උබ ඩිසපොයින්ට් වෙයි කියල එහෙම හැසිරුනාද දන්නෙ නෑ..අවුරුදු 5ක් යාලුවෙලා හිටියනම් පොල්ගෑව වෙන්න බෑ නෙ බන්.අතීතෙ වැඩක් නෑ.උබත් එක්ක හරියට ඉන්නවනම් එච්චරයි.ටිකක් අස්‍රය කරපන්.මිනිස්සුනෙ බන් බෝදිසත්වයො නෙවෙයි නෙ.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය ගෙවල් වලට හොර පූසියෝ වගේ ඉන්න උන් තමා වත්ත හතර කොනටම අල්ලලා ඉන්නේ..හනිමුන් යනකොට කඹයක් අරන් පලයන් ඉනේ ගැටගහන්න..:lol:

    :rofl::rofl::rofl:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    එහෙම කෙල්ලො මනින්න බෑ.දැනුම් තේරුම් තියන කෙල්ලෙක් නම් අනිව සෙක්ස් ගැන ඉගෙනගන්න පුලුවන් නෙට් එකෙන් එහෙම.පෝන් බලන්න් පුලුවන්.උබ ඩිසපොයින්ට් වෙයි කියල එහෙම හැසිරුනාද දන්නෙ නෑ..අවුරුදු 5ක් යාලුවෙලා හිටියනම් පොල්ගෑව වෙන්න බෑ නෙ බන්.අතීතෙ වැඩක් නෑ.උබත් එක්ක හරියට ඉන්නවනම් එච්චරයි.ටිකක් අස්‍රය කරපන්.මිනිස්සුනෙ බන් බෝදිසත්වයො නෙවෙයි නෙ.

    hariyata hari
     
    matat kellage athitayen wadak naha machan..but first date ekema ehma unama aul yanawane ban...

    kellata wayasa kiyada.?

    28