ගෙදරින් proposal එකක් ගෙනාවා ....කෙල්ල ගැන අවුරුදු 3-4 වගේ මමත් දැනන් හිටියට කවදාවත් කතා බහ කරලා ආශ්‍රය කරලා නැහැ ...දැන ගෙන හිටපු විදියට කෙල්ල ගේ ගති ගුණ නම් ගොඩක් හොදයි ....කෙල්ලගේ ගති ගුණ හොද නිසාම තම,අයි ගෙදරින් propose කලෙත් ..මම එයත් එක්ක කතා බහ කරන්න කැමති උනෙත්...කෙල්ලව මුලින් හමබ් වෙන්න කලින් අපි phone එකෙන් කතා කලා ...කතා බහෙනුත් තේරුනේ කෙල්ල හොදයි කියල ..කෙල්ලගේ පරණ affair එකක් තිබ්බ කියලත් කිවුවා ...අවුරුදු 5 ක් ආශ්‍රය කරලා කොල්ල බූට් එක තිබ්බ කියලයි කිවුවේ ...

ඒකත් එච්චරටම මම serious ගත්තේ නැහැ ..හැබැයි පොඩි අවුල් සිද්දි යක් උනා ..අපි දවසක් දාගෙන මීට් උනා ..අපේ ප්‍රථම හමු වීම ..ඒක නිසා මම මුල ඉදන්ම හිතන් හිටියේ කෙල්ලත් එක්ක ටිකක් කතා බහ කරලා එන්න ...අතින්වත් අල්ලන්න හිතුවේ නැහැ ...මුලින්ම දෙන්නම පන්සලකට ගියේ .... මට දැනිච්ච දෙයක් තමයි මම අතින්වත් අල්ලන්න හිතුවේ නැති උනාට කෙල්ල හැසිරුනේ අපි අවුරුදු ගානක් ආශ්‍රය කරපු විදියට ..මගේ ඇගේ ඕනි කමින්ම ඇතිල්ලෙනවා ...පස්සේ අපි පාර්ක් එකට ගිහින් කතා කලා ...කෙල්ල මගේ උරහිසට ඔලුව තියන් කතා කලේ ...මගේ අතින් අල්ලනවා ..හුරතල් වෙනවා ...දෙපිට කැපෙන වචන කියනවා ...එහෙන් මෙහෙන් අල්ලනවත් එක්ක ...පපුව අත ගානවා ..කකුල් අත ගානවා ...අන්තිමට මෙකි kiss කලා මාවත් බදාගෙනම ...

මමත් ඉතින් ලිප්ස් කිස්ස් එකක් දුන්නා ..මෙකි හොද පුරුදු කාරියක් වගේ තමයි හැසිරුනේ ...ඔය සිද්දියෙන් පස්සේ මට මාර අවුල් ...පිටින් බැලුවට කෙල්ල එහෙම කෙනෙක් කියල හිතෙන්නෙත් නැහැ ..ඊට පස්සෙත් කෙල්ල කතා කරන්නේ ටිකක් sex පැත්තට බර දේවල් ...උඹලට මොකද හිතෙන්න්නේ ...