මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හදිසියේ හරි මලොත් මං ගැන සටහක් දාපල්ලා ඈ.. අපි කොහෙද හරි ආයේ හම්බෙපු.. කිරියෙන් ගත්තු ආතල් එමටයි.. ජී ටී තෑන්ක්ස්ස් ඈ... 🙏
    මේ ටික කියවද්දී උබව ජිවිතේට දැකලා නැති උනත් දුකහිතුණා මචෝ. උබට කිසි දෙයක් වෙන්නේ නෑ කොල්ලෝ අම්මා තාත්තා පරිස්සම් කරගෙන උබත් පරිස්සමින් හිටපන්. ඔය අනිත් උන් කියලා තියෙන හොදයි කියලා හිතෙන හැමදේම කරපන්. පුළුවන් විදිහට කිරියට ඇවිත් අපිට විස්තර කියපන්. කොයිම වෙලාවකවත් හිතෙන් වැටෙන්න එපා. හයියට හිටපන් උබලා වගේ උන් තව සෑහෙන කාලයක් මේ අපායේ ඉන්න ඕන 😁😁. ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ 👍👍
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉක්මන් සුව.අපිත් පරිස්සමින් උපරිම කොයි වෙලෙ ශොට් එක හන්බෙයිද දන්නෙ නැ
     
    • Love
    Reactions: BuLaTha

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    වහරක උණ පෑ නියෙන් ගේම ගහපන්. ඔක්කොම ගහන්නේ ඕකෙන් තමා. උණ එන්නේ නෑ
    පැරසිටමෝල් ඩ්‍රොප් ශිපින් ඩිටෙක්ටඩ්
     
    • Love
    Reactions: BuLaTha