දැන් මන් මේකට මොකද බන් කරන්නේ ? 

උබ යාළුවාගේ wife එක්කරගෙන ගිහින් urine test එකක් කරගනින්.... !



උබ යාළුවාගේ wife එක්කරගෙන ගිහින් urine test එකක් කරගනින්.... !


Last edited:




මචන්ලා මේකයි සීන් එක.මේක මගේ යාලුවෙකුට වෙච්ච එකක්.මම ඇත්තම අයි.ඩී. එකෙන් ආවේ, ෆේක් හදන් ආවොත් උබලා විශ්වාස නොකරන නිසා.මගේ යාලුවා බැඳලා තාම මාස 4-5ක් වෙන්නේ.දවසක් මූයි, වයිෆුයි පොළට ගිය වෙලාවේ, හොඳට ඉදිච්ච කටු ආත්තා ගෙඩියක් දැකලා අරන් ඇවිත්.මරු ආත්තා ගෙඩිය බන්, පට්ට රසයි.ඉතින් ඕක කද්දි මුගේ වයිෆ්ට ආත්තා ඇටයක් ගිලිලා.මුන් දෙන්නා ඒ වෙලාවේ මේක එච්චර ගනන් අරන් නෑ.
ඒත් මචන්, ඊයේ පෙරේදා ඉඳන්, වයිෆ්ට උදේට උදේට වමනේ යනවලු.කෑම කන්නත් පිරියක් නෑලු.බඩේ මොනවා හරි තියෙනවා කියලමලු දැනෙන්නේ.ආත්තා ඇටේ පැළ වෙලාවත්ද බන් ? එහෙම උනොත් නම් ඉඳලා වැඩක් නෑ.ඩොකෙක් හම්බවෙන්න යන්නත් මොකක්ද වගේ බන්.දැන් මන් මේකට මොකද බන් කරන්නේ ?
ජෝක් එකට ගන්න එපා මචන්
![]()

යාළුවගේwife ට ඇඹුල් ජාති එහෙම කන්න අසාවක් එනවද දන්නේ නෑ !
කොටු ගොඩාක් තියෙන සීනියර් මෙම්බර් කෙනෙක් අහන මේ වගේ 2.50 හේ ප්‍රශ්න ගැන මගේ ශෝකය/අප්‍රසාදය ප්‍රකාශ කරමි.![]()


යාළුවගේwife ට ඇඹුල් ජාති එහෙම කන්න අසාවක් එනවද දන්නේ නෑ !

කියන්නත් බෑ.. ඒත් ඉතින් සිරාවටම ඒකට උත්තරයක් නම් දන්නේ නෑ
සහෝදරයා බම්ප්