මාර තරගයක් නේ තියෙන්නේ වාහන අඩුවට හරි දෙන්න? එකපාර මොකද මේ ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Student Salli pennana
    Car thiyana unta Mayinda sir puke ariya :lol:

    :lol: අපේ ගේ ගාව එකෙක් ප්‍රිමියෝ එක කොටි 4ට වගේ යයි කියලා 170ට ගත්තා



    migration
    high fix deposit rate
    high leasing rate


    බයට වගේ නේ බන් වැඩි ගානට ගත්ත උන් දෙන්නේ දැන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගොඩක් එවුන් රට යනවා. මටත් කීපදෙනෙක්ම කිව්වා ඉඩම්/ වාහන දෙනවා කියල. ඉස්සරහට මේවගේ මාකට් බහී

    විකුණන හැම එකාටම යන්නත් බෑ නේ බන්
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    Mama dakka dan samahara aya aduwata danawa, godak migration, student money scene thama ( mama baluwe podi wahana). Me dawas wala aduwata dapu samahara ewa phone answer kale na, ewanam sale karayange manipulation wenna ati
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    :lol: අපේ ගේ ගාව එකෙක් ප්‍රිමියෝ එක කොටි 4ට වගේ යයි කියලා 170ට ගත්තා






    බයට වගේ නේ බන් වැඩි ගානට ගත්ත උන් දෙන්නේ දැන්
    :lol:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Mama dakka dan samahara aya aduwata danawa, godak migration, student money scene thama ( mama baluwe podi wahana). Me dawas wala aduwata dapu samahara ewa phone answer kale na, ewanam sale karayange manipulation wenna ati

    sale උන් මේ වෙලේ වැඩිය දැම්මොත් මිසක් අඩුව දන්නේ නම් නෑ බන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,345
    113
    34
    Kalutara
    වාහන පදින්න කලින් කාලා බීලා ඉන්න එපැයි බන්. ඔව්ව මේන්ටනන්ස් කරන්නයි, තෙල් ගහන්නයි, ෆිනැන්නස් ගෙවන්නයි, ආයෙ ආන්ඩුවෙ ගහන ටැක්ස් ගෙවන්නයි, බඩු මිල එකට එකක් වඩි වෙද්දියි කොහොමද බන් ඔව්වා නඩත්තු කරන්නෙ. ඔය ගාන බැංකුවක FD දාලා ඒකෙන් එන පොලියෙන් ජීවත් වෙන එක පට්ට ලාභයි වාහනයක් පදිනවට වඩා 22%ක් පොලිය දෙනව නම් මාසෙකට ලක්ශ 40ක් දැම්මොත් කී දාහක්ද.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    1. හැප්පිල ද බලපාන්.
    2. Leasing ගෙවන්න අමාරු අය විකුණනවා බං. (දන්න එකෙක් කරා. Leasing company එකෙන් seize කරන්නෙත් නෑ)
    3. Migration.

    Fit එකේ මොකක් හරි manufacture defect එකක් කාළයකට පස්සේ එන ප්‍රශ්නයක් තියනවා නේද.
     
    • Like
    Reactions: lasankandy and SK29

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    හූහ් හහ් හා..මගේ යාළුවෙක් honda fit shuttle ඵකක් විකුණන්න දාල..මට කිව්ව ලක්ෂ 70කට දෙන්නෙ මම ගන්නවනම් පොඩ්ඩක් ඵහෙට මෙහෙට කරන්නම් කියල..ඒක ගැන හිත හිත ඉන්නකොට තමා වාහන ඵක පාරටම අඩු වුනේ.හොඳ වෙලාවට ගත්තෙ නෑ..😆
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,526
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විකුණන හැම එකාටම යන්නත් බෑ නේ බන්
    ඒ ගොඩක් අය ප්‍රොෆෙෂනල් ජොබ් කරන අය. වීසා/PR හදාගෙන තමයි දේපල විකුනන්නෙ.

    ඒ අතර මගේ නෑ වෙන කෙනෙක් කෙනෙක් ඉන්නවා දේපොළ ඔක්කොම විකුනන්න දාල කිසිම කොලිෆිකේෂන් එකක් ඇත්තෙත් නෑ, වීසා හදාගෙනත් නෑ, පවුල පිටින් UK යන්න හදනවා. හොරෙකුට අහුවෙලා කියල තමයි මට හිතෙන්නෙ