මාර තරගයක් නේ තියෙන්නේ වාහන අඩුවට හරි දෙන්න? එකපාර මොකද මේ ?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඒ ගොඩක් අය ප්‍රොෆෙෂනල් ජොබ් කරන අය. වීසා/PR හදාගෙන තමයි දේපල විකුනන්නෙ.

    ඒ අතර මගේ නෑ වෙන කෙනෙක් කෙනෙක් ඉන්නවා දේපොළ ඔක්කොම විකුනන්න දාල කිසිම කොලිෆිකේෂන් එකක් ඇත්තෙත් නෑ, වීසා හදාගෙනත් නෑ, පවුල පිටින් UK යන්න හදනවා. හොරෙකුට අහුවෙලා කියල තමයි මට හිතෙන්නෙ
    UK කිව්වට අරාබියටද දන්නෑ යන්නෙ..මොකද අපිට පාස්පෝට් පෙන්නනවද😆
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,526
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    UK කිව්වට අරාබියටද දන්නෑ යන්නෙ..මොකද අපිට පාස්පෝට් පෙන්නනවද😆
    ඒ හුත්ත පාස්පෝට් එකවත් හදාගෙන නෑ, දේපොළ විකුනනවා, ළමයින්වත් ඉස්කෝලෙන් අයින්කරගෙන ප්‍රයිවෙට් එකකට දාගත්ත රට යන්න කලින් කඩ්ඩ හදාගන්න යන්න කියල.

    මොකුත් කියන්නත් බෑ අපේ කුහකකම කියයි :-D
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඒ ගොඩක් අය ප්‍රොෆෙෂනල් ජොබ් කරන අය. වීසා/PR හදාගෙන තමයි දේපල විකුනන්නෙ.

    ඒ අතර මගේ නෑ වෙන කෙනෙක් කෙනෙක් ඉන්නවා දේපොළ ඔක්කොම විකුනන්න දාල කිසිම කොලිෆිකේෂන් එකක් ඇත්තෙත් නෑ, වීසා හදාගෙනත් නෑ, පවුල පිටින් UK යන්න හදනවා. හොරෙකුට අහුවෙලා කියල තමයි මට හිතෙන්නෙ
    na ban dan monawarahari widi tiyanawa. last month mage lagama yaluwen rata yana wadakata kiyala magen laksha 3 illuwa masa 8 denawa kiyala. e welel athe tibbeth na uge kathawa sure nathi nisath man wadiya baluwe na.

    dawas 3 kalin u kata kala ui malli dennam italy. work visa gihin tiyenne ekekta laksha 12 wage okkoma wiyadama. ratata gihin dawas 3 wada patan aran.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඒ හුත්ත පාස්පෝට් එකවත් හදාගෙන නෑ, දේපොළ විකුනනවා, ළමයින්වත් ඉස්කෝලෙන් අයින්කරගෙන ප්‍රයිවෙට් එකකට දාගත්ත රට යන්න කලින් කඩ්ඩ හදාගන්න යන්න කියල.

    මොකුත් කියන්නත් බෑ අපේ කුහකකම කියයි :-D
    අපෝ ඔව්..ඔහේ ඕන දෙයක් කරගත්තදෙන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Honda FIT oya ganata yana eka sadaranai battery cost ekath ekka balankota
    මේ ගානට කියන්නේ මේවා 55ට වගේ තිබ්බේ බන් දැන් සතියක් දෙකක් කලින්. මේක හරි ගාන 26-30 අතර. තිබ්බේ
    වාහන පදින්න කලින් කාලා බීලා ඉන්න එපැයි බන්. ඔව්ව මේන්ටනන්ස් කරන්නයි, තෙල් ගහන්නයි, ෆිනැන්නස් ගෙවන්නයි, ආයෙ ආන්ඩුවෙ ගහන ටැක්ස් ගෙවන්නයි, බඩු මිල එකට එකක් වඩි වෙද්දියි කොහොමද බන් ඔව්වා නඩත්තු කරන්නෙ. ඔය ගාන බැංකුවක FD දාලා ඒකෙන් එන පොලියෙන් ජීවත් වෙන එක පට්ට ලාභයි වාහනයක් පදිනවට වඩා 22%ක් පොලිය දෙනව නම් මාසෙකට ලක්ශ 40ක් දැම්මොත් කී දාහක්ද.
    එක ඇත්ත බන්, අනාත වෙලා ඉන්න උන ෆුල් ගේමක් දෙනවා fb එකේ අය උඩට ගන්න වාහන ගණන්. දැන් ඉල්ලුමක් නෑ.
    1. හැප්පිල ද බලපාන්.
    2. Leasing ගෙවන්න අමාරු අය විකුණනවා බං. (දන්න එකෙක් කරා. Leasing company එකෙන් seize කරන්නෙත් නෑ)
    3. Migration.

    Fit එකේ මොකක් හරි manufacture defect එකක් කාළයකට පස්සේ එන ප්‍රශ්නයක් තියනවා නේද.
    ෆිට් එකේ නෙවේ මචං හැම එක්කම එනවා මනුඵෑක්චර් කෙස්. ලංකාවේ ඉතින් ඒවා කරන්නේ නෑ. වෙන රටවල නම් ඉතින් ගෙන්නලා හදලා දෙනවා නේ
    රට යනව බන් ගොඩක් මිනිස්සු . කොහොම හරි විකුනන්න හදනවනම් රට යන එකෙක්ම තමා
    එහෙම වගේ නේ බන්
    oil can ekakma 20000/- - 35000/- dan service karana eka lesi na dan wahana.
    වැගන් ර් එකේ 40ක් යනවා බන්
    හූහ් හහ් හා..මගේ යාළුවෙක් honda fit shuttle ඵකක් විකුණන්න දාල..මට කිව්ව ලක්ෂ 70කට දෙන්නෙ මම ගන්නවනම් පොඩ්ඩක් ඵහෙට මෙහෙට කරන්නම් කියල..ඒක ගැන හිත හිත ඉන්නකොට තමා වාහන ඵක පාරටම අඩු වුනේ.හොඳ වෙලාවට ගත්තෙ නෑ..😆
    දැන් ටික දවසකට කලින් බන් විකුණන උන් අලි ඔලුවෙන් හිටියේ බන් සතයක් අඩු කරේ නෑ නේ.දැන් බල්ලෝ වගේ එන්නේ
    Man ad ekak dakka ikman eka Oct 14 first post eka 79i
    Ada dakka same ad eka after 15 days 72i

    dawas 15 ta 7 laks adu wela

    :D
    තව අඩු වෙනවා බන් මම හිතන්නේ
    ඒ ගොඩක් අය ප්‍රොෆෙෂනල් ජොබ් කරන අය. වීසා/PR හදාගෙන තමයි දේපල විකුනන්නෙ.

    ඒ අතර මගේ නෑ වෙන කෙනෙක් කෙනෙක් ඉන්නවා දේපොළ ඔක්කොම විකුනන්න දාල කිසිම කොලිෆිකේෂන් එකක් ඇත්තෙත් නෑ, වීසා හදාගෙනත් නෑ, පවුල පිටින් UK යන්න හදනවා. හොරෙකුට අහුවෙලා කියල තමයි මට හිතෙන්නෙ
    pr ගෙන නම් අවුලක් නෑ බන්. මොකුත් නැති උන් යන්න හදන එක නම් ඉතින් කෙස්
    welawata mage wagon r eka digatte.

    කියට ද දුන්නේ
     
    • Wow
    Reactions: luk3r

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඒ ගොඩක් අය ප්‍රොෆෙෂනල් ජොබ් කරන අය. වීසා/PR හදාගෙන තමයි දේපල විකුනන්නෙ.

    ඒ අතර මගේ නෑ වෙන කෙනෙක් කෙනෙක් ඉන්නවා දේපොළ ඔක්කොම විකුනන්න දාල කිසිම කොලිෆිකේෂන් එකක් ඇත්තෙත් නෑ, වීසා හදාගෙනත් නෑ, පවුල පිටින් UK යන්න හදනවා. හොරෙකුට අහුවෙලා කියල තමයි මට හිතෙන්නෙ
    na ban dan monawarahari widi tiyanawa. last month mage lagama yaluwen rata yana wadakata kiyala magen laksha 3 illuwa masa 8 denawa kiyala. e welel athe tibbeth na uge kathawa sure nathi nisath man wadiya baluwe na.

    dawas 3 kalin u kata kala ui malli dennam italy. work visa gihin tiyenne ekekta laksha 12 wage okkoma wiyadama. ratata gihin dawas 3 wada patan aran.
    මේ ගානට කියන්නේ මේවා 55ට වගේ තිබ්බේ බන් දැන් සතියක් දෙකක් කලින්. මේක හරි ගාන 26-30 අතර. තිබ්බේ

    එක ඇත්ත බන්, අනාත වෙලා ඉන්න උන ෆුල් ගේමක් දෙනවා fb එකේ අය උඩට ගන්න වාහන ගණන්. දැන් ඉල්ලුමක් නෑ.

    ෆිට් එකේ නෙවේ මචං හැම එක්කම එනවා මනුඵෑක්චර් කෙස්. ලංකාවේ ඉතින් ඒවා කරන්නේ නෑ. වෙන රටවල නම් ඉතින් ගෙන්නලා හදලා දෙනවා නේ

    එහෙම වගේ නේ බන්

    වැගන් ර් එකේ 40ක් යනවා බන්

    දැන් ටික දවසකට කලින් බන් විකුණන උන් අලි ඔලුවෙන් හිටියේ බන් සතයක් අඩු කරේ නෑ නේ.දැන් බල්ලෝ වගේ එන්නේ

    තව අඩු වෙනවා බන් මම හිතන්නේ

    pr ගෙන නම් අවුලක් නෑ බන්. මොකුත් නැති උන් යන්න හදන එක නම් ඉතින් කෙස්

    කියට ද දුන්නේ
    45.50
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,345
    113
    34
    Kalutara
    ඒ හුත්ත පාස්පෝට් එකවත් හදාගෙන නෑ, දේපොළ විකුනනවා, ළමයින්වත් ඉස්කෝලෙන් අයින්කරගෙන ප්‍රයිවෙට් එකකට දාගත්ත රට යන්න කලින් කඩ්ඩ හදාගන්න යන්න කියල.

    මොකුත් කියන්නත් බෑ අපේ කුහකකම කියයි :-D
    ඊට පස්සේ කියයිද දන්නේ නෑ උඹල දැනගෙනත් අපි අමාරුවේ වැටෙනකන්ම කිව්වේ නෑ නේද කියල.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    දැන් ටික දවසකට කලින් බන් විකුණන උන් අලි ඔලුවෙන් හිටියේ බන් සතයක් අඩු කරේ නෑ නේ.දැන් බල්ලෝ වගේ එන්නේ
    ඔහොම තමා බං අර මම කිව්ව යාළුව විකුණන fit shuttle ඵක උෟ ගත්තෙ ලක්ෂ 42කට දැනට අවුරුදු 5කට වගේ කලින්..ඉතිං බලපංකො අවුරුදු 5ක්ම පැදලත් 70කට විකුණනව කියන්නෙ.යකෝ වෙන රටවල වාහන කියන්නෙ පරණ වෙන්න වෙන්න ගණන් බහින දෙයක් ඒකට ලංකාවේ රත්තරන් වගේ..😆
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    na ban dan monawarahari widi tiyanawa. last month mage lagama yaluwen rata yana wadakata kiyala magen laksha 3 illuwa masa 8 denawa kiyala. e welel athe tibbeth na uge kathawa sure nathi nisath man wadiya baluwe na.

    dawas 3 kalin u kata kala ui malli dennam italy. work visa gihin tiyenne ekekta laksha 12 wage okkoma wiyadama. ratata gihin dawas 3 wada patan aran.

    45.50
    උබ නම් බේරිලා වගේ
    minisunge buying power eka hidenava

    ekayi seen eka, issarahata Land ekak,car ekak vikunna beri venava lankave

    AFG balapan ballek ganne nahe land ekak....
    ඔව් බන්, පර්ච් එකක් ලක්ෂ 20-30 කියලා දාල තියෙනවා ගන්න එකෙක්වත් නෑ
    ඔහොම තමා බං අර මම කිව්ව යාළුව විකුණන fit shuttle ඵක උෟ ගත්තෙ ලක්ෂ 42කට දැනට අවුරුදු 5කට වගේ කලින්..ඉතිං බලපංකො අවුරුදු 5ක්ම පැදලත් 70කට විකුණනව කියන්නෙ.යකෝ වෙන රටවල වාහන කියන්නෙ පරණ වෙන්න වෙන්න ගණන් බහින දෙයක් ඒකට ලංකාවේ රත්තරන් වගේ..😆
    shuttle එක නම් නොගත්ත එකමයි හොද බන්. ටුවරිසම් කරන උන් නම් ඕකමයි ගන්නේ. ඒ උනාට එක නම් ගතියක් නෑ. 70ක් නම් වටින්නේ නෑ බන් නේ ද
    New tax for vehicle owners ? 🤣

    මේකත් හොද වැඩක් බන්. කරනවා නම් පොදු සේවා නිදහස් කරන්න ඕන එකල්ල
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    shuttle එක නම් නොගත්ත එකමයි හොද බන්. ටුවරිසම් කරන උන් නම් ඕකමයි ගන්නේ. ඒ උනාට එක නම් ගතියක් නෑ. 70ක් නම් වටින්නේ නෑ බන් නේ ද

    ඔව් බං උෟත් ටුවරිසම් කරේ කාලයක් ඕකේ.පරණ නිසා ඒ ගාණට වටින්නෙ නෑ බං..ඉඩ නම් තියෙනව පිටිපස්සෙ ඒකනේ ඕක ටුවරිසම් කරන උන් ගන්න කැමති..
     
    • Like
    Reactions: lasankandy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඇත්තටම විකුනන්න ඕන නං විකිනෙන ගානකට දාන්න එපැයි
    wagon r එකක් ලක්ශ 75ට විතර වටිනවා කියලා හිතුවම එකාගෙ හිතට හොඳයි මගේ කාර් එක ලක්ශ 75ක් වටිනවා කියලා ඒත් ඕක මලාට 75ට විකුනන්න බැහැනේ
     
    • Like
    Reactions: lasankandy

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Wahana wikinenne naha
    lease rate 23% panala thamata salli oni nam aduwata hari wikunala danawa
    mokada wahane tiyagena anith paththata loan ekak dammath rate eka 23%, eeta wada labai wahane wikunana eka
    anika wahane maintenance cost enna enna wediy, repair ekak ehema magadi set unot thawa padui
     
    • Like
    Reactions: lasankandy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    වෙහිකල් මාර්කට් වැඩි උන බබල් එක පිපිරෙනවා කියල ගොඩක් අය කලින්ම කිව්වා ඒ කාලේ උන්ට හිනා උනා

    ඒකට තව හේතු එකතු උනාම හෝ ගාල බහිනවා ජනවාරි වෙද්දී තවත් අඩු වෙනවා මේ යන විදිහට

    අන්න ක්ලබ් වල උන් මරාගන්නවා අඩු වෙනවා කියල. සෙලිරියෝ තීන උන් කලින් ඇල්ටෝ වල ගානට විකුනන්න දාල කියල ඇල්ටෝ ක්ලබ් වල උන් මැරෙන්න හදනවා

    වාහන අඩු වීමට හේතු මගේ මතය අනුව

    1. තෙල් මිල සහ සීමිත තෙල් ප්‍රමාණයක් ලැබීම
    2. පාර්ට්ස් , මෙන්ටෙනන්ස් (3 ගුණයේ ඉදන් දස ගුණයක් වගේ වැඩි උන දේවලුත් තියේ )
    3. වාහනයකින් අදායමක් ගත්ත උන්ට ඒවා නැති වීම
    4. මිනිස්සුන්ගේ බයින් පවර් එක අඩියටම බැසීම
    5. රට , ජාතිය , ආර්ථිකයේ පවතින අවිනිශ්චිතභාවය සහ වෙන රටවල් වලට යෑම
    6. ලිසින් අධික පොලිය සහ FD පොලිය වැඩි වීම
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මේ දවස් වල 50කට විතර ගන්න පුලුවන් හොඳ පෙනුම තියෙන තෙල් වැඩ වාහනේ මොකක් කියලද හිතන්නෙ
     
    • Like
    Reactions: lasankandy