මාර තරගයක් නේ තියෙන්නේ වාහන අඩුවට හරි දෙන්න? එකපාර මොකද මේ ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    එක්කො වාහනේ දීල....
    නැත්තං ඇඩ් එක දාපු එකා කිරියෙ ඉන්නව....


    කොහොමටත් නඩත්තු කරගන්න, ලීසින් ගෙවාගන්න අමාරුත් ඇති.
    ඉස්සර 10ට කරපු සර්විස් එකට දැන් 30 පැනල යනව ඉතිං කොහෙ කරන්නද...
     
    • Like
    Reactions: Honda.putha

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Achchu gahapu salli tika nethi wenn kiyapu wede itin me bubble eka pipirena eka.ema welawath wahanayak kiyanne liability ekak kiyala terun gaththoth hodai.harinan alto ekak 20ta aduwen bahinna ona.
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,739
    1,082
    113
    ow mchn godak un migrate wenawa, aduwata denawa, ape office eke migrate wena unge cars gaththe office ekema inna set eka,