මාර නෝන්ඩිය ඕයි...!!!

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මහ ජරා ආණ්ඩුවක් මේක රටට වැඩක් කරන්න හදන මිනිස්සුන්වමනෙ කපලා දාන්නෙ .අනික අර තම්ගෙ දරුව වගේ ඉන්නෙ ගයේශා දරුවා .දැන් ලෝකෙට මුහුන දෙන්නෙ කොහොමද ?යන්තන් මූන දෙන්න හැදුවා විතරයි ..දැන් ආපහු ඒ දරුවට වෙන්නෙ කලින් දීපු එකම දීගෙන ඉන්න නෙ ...
    මෙහෙම මාමටනෙ මේ එක එකා බනින්නෙ තමන්ගෙ පවුලෙ උන්ටම කරනවා කියල .
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ

    අනිත් එක බලපංකො දාඩිය සුවඳ..... :sorry: :sorry: :lol::lol::lol::lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අනිත් එක බලපංකො දාඩිය සුවඳ..... :sorry: :sorry: :lol::lol::lol::lol::lol::lol:

    කවුද දන්නෙ නෑ ඔය සුවද බලපු එකා ,ඌ දැනට ජීවතුන් අතර ඉන්නවද දන්නෙ නෑ
    :lol::lol::lol::lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,140
    113
    Ohio, USA
    කාලෙකට පස්සෙ හොද නිවුස් එකක් ඇහුවෙ මෙන්න මේක තමයි බන්..
    හොදම වැඩේ වෙට්ට පාසියන්ට...
    විශේෂයෙන් ගයේෂා වෙට්ට පාසිට... මුඩුක්කු කට

    ඇති යාන්තම් ආණ්ඩුව මොලේ ඇති වැඩක් කරලා අන්තිමේ......... :lol: ඔය ජින්ජර් & රුවන්ති මංගලා ගෙන්වපු දුමින්දයාට වස කින්ඩිය.......... :lol::lol::lol::lol:

    ඇති යාන්තම් ආණ්ඩුව මොලේ ඇති වැඩක් කරලා අන්තිමේ

    මට නම් හිතෙන්නෙ මේකත් ජිල්මාර්ට් එකක් වෙන්න ඇති... ඒ කියන්නේමුලින්ම මේ චා සෙට් එක බස්සලා මිනිස්සුන්ගේ ආන්ඩුව එක්ක තරහ හොඳට නග්ගලා ටීවී එකේ මුන් කතකරවන්න තියලා හොඳ ප්‍රසිද්දියක් දීලා අන්තිමට නොමිනේශන් එකේදී හෙමින්සීරුවේ කපලා දැම්මම මිනිස්සු හිතන්නේ ආන්ඩුව හරිම බුද්ධිමත්, හොඳ දෙයක් කරලා තියෙන්නේ කියලා ආයි ආන්ඩුව ගැන හොඳ ආකල්පයක් ඇතිකරගන්න බලන එකයි....

    මම නම් මේකට ආන්ඩුව දැන්වත් හොඳ දෙයක් කරලා තියෙන්නේ කියල කියන්නේ වත් නැත්තේ මේ චාටර් සෙට් එක ඉස්සරහට ගෙනාවෙත් ආන්ඩුවමයි.... දැන් ගන්නේ නෑ කියන්නෙත් ආන්ඩුවමයි...

    මිනිස්සු හොඳට හිතලා බලලා වැඩකරන්න ඕනේ කාලේ මේ... අපිව ගොනාට අ
    න්ඳලා ආන්ඩුව හොඳ නම ගන්නයි බලන්නේ..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කවුද දන්නෙ නෑ ඔය සුවද බලපු එකා ,ඌ දැනට ජීවතුන් අතර ඉන්නවද දන්නෙ නෑ
    :lol::lol::lol::lol:

    haaaaaaaaaaaaaaaaaahhhh haaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaahhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh ධනසිරිය බං බලන්න ඇත්තෙ....
    දැන් ධනසිරිට පුළුවන් ගයෙශාගේ දාඩිය සුවඳ විඳින්න. ගයේෂායට බැරියයි ධනසිරියගේ වෙරළු මල් සුවඳ විඳින්න.
    :lol::lol::lol::lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒකිට දෙයි යූ ඇන් පී එකෙන්...ලොල්...වෙන ඉල්ලන්න එකෙකුත් නෑනෙ...:P:P:lol::lol::lol:
    :lol:
    කිව්වත් වගේ පෙරේතයෝ ටික දෙයිද දන්නේ නැහැ ,,
    ඒත් එදා කඩේ ගිය යෑමට ආයෙත් වෙන එකකින් ඉල්ලන එකක් නැහැ බන් ...
    හවසට ගිහිං මහරජාට රෙද්ද ඉස්සුවා නම් ඕකිට නොමිනේෂන් ලැබෙනවා.
    අද හවසට යයි ........
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට නම් හිතෙන්නෙ මේකත් ජිල්මාර්ට් එකක් වෙන්න ඇති... ඒ කියන්නේමුලින්ම මේ චා සෙට් එක බස්සලා මිනිස්සුන්ගේ ආන්ඩුව එක්ක තරහ හොඳට නග්ගලා ටීවී එකේ මුන් කතකරවන්න තියලා හොඳ ප්‍රසිද්දියක් දීලා අන්තිමට නොමිනේශන් එකේදී හෙමින්සීරුවේ කපලා දැම්මම මිනිස්සු හිතන්නේ ආන්ඩුව හරිම බුද්ධිමත්, හොඳ දෙයක් කරලා තියෙන්නේ කියලා ආයි ආන්ඩුව ගැන හොඳ ආකල්පයක් ඇතිකරගන්න බලන එකයි....

    මම නම් මේකට ආන්ඩුව දැන්වත් හොඳ දෙයක් කරලා තියෙන්නේ කියල කියන්නේ වත් නැත්තේ මේ චාටර් සෙට් එක ඉස්සරහට ගෙනාවෙත් ආන්ඩුවමයි.... දැන් ගන්නේ නෑ කියන්නෙත් ආන්ඩුවමයි...

    මිනිස්සු හොඳට හිතලා බලලා වැඩකරන්න ඕනේ කාලේ මේ... අපිව ගොනාට අ
    න්ඳලා ආන්ඩුව හොඳ නම ගන්නයි බලන්නේ..
    :yes::yes::yes:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Shik.... Chande Illanna Dunnanam Manapa 10,0000 Vada ganna Thibuna..:(:( Ko Chande Illanna Dunne Nahane A Kellata..:angry::angry: Vasa Lajjava... Kohomada Dan Dehivala muna Denne.. Gayeshata Nikan Deno Dahak Mada Heluven innava vage Danenava Athi Lajjavata.. :lol::lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මට නම් හිතෙන්නෙ මේකත් ජිල්මාර්ට් එකක් වෙන්න ඇති... ඒ කියන්නේමුලින්ම මේ චා සෙට් එක බස්සලා මිනිස්සුන්ගේ ආන්ඩුව එක්ක තරහ හොඳට නග්ගලා ටීවී එකේ මුන් කතකරවන්න තියලා හොඳ ප්‍රසිද්දියක් දීලා අන්තිමට නොමිනේශන් එකේදී හෙමින්සීරුවේ කපලා දැම්මම මිනිස්සු හිතන්නේ ආන්ඩුව හරිම බුද්ධිමත්, හොඳ දෙයක් කරලා තියෙන්නේ කියලා ආයි ආන්ඩුව ගැන හොඳ ආකල්පයක් ඇතිකරගන්න බලන එකයි....

    මම නම් මේකට ආන්ඩුව දැන්වත් හොඳ දෙයක් කරලා තියෙන්නේ කියල කියන්නේ වත් නැත්තේ මේ චාටර් සෙට් එක ඉස්සරහට ගෙනාවෙත් ආන්ඩුවමයි.... දැන් ගන්නේ නෑ කියන්නෙත් ආන්ඩුවමයි...

    මිනිස්සු හොඳට හිතලා බලලා වැඩකරන්න ඕනේ කාලේ මේ... අපිව ගොනාට අ
    න්ඳලා ආන්ඩුව හොඳ නම ගන්නයි බලන්නේ..

    good point :yes:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    OBA VENUVEN
    RATA VENUVEN
    HELU WALLEN

    (Shik.... Mehema Postaruth Gahanna Thibuna)
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Dumindayane "Ginger" Va Evala Thibune.....
    Mahindata Hithenna Athi Miris Dila Iguru Gaththa Vage Vei Kiyala.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    So6ef.jpg