මාර ප්රශ්නයක් බන්....!!!
මේකයි මචන් උනේ ...කලින් මගේ affair එකක් තිබිල break උනා ...හැබැයි ඒ කෙල්ලයි එයාගේ අම්මයි ආවා අපේ ගෙදර ඕක ගැන කතා කරන්න ...ඒක එහෙන්මම විසදුනා ....
පස්සේ අපේ ගෙදරින් ගේනවා මට proposal එකක් ..කෙල්ලගේ ගති ගුණාත් හොද නිසා ඒකට කැමති වෙලා මම එයාව ආශ්රය කලා ...මම කොහොමත් ටික දවසක් ගිහින් මගේ පරණ affair එකේ විස්තර ඔක්කොම කියන්න හිටියේ ....ඒත් ඊට කලින් එයා දැන ගත්තා මගේ කලින් affair එකක් තිබුන කියල..ඒකට එයාට සැහෙන්න upset ගියා ..පොඩි කතාවකුත් උනා අපි දෙන්න අතරේ ....පස්සේ මගේ පරණ affair එකේ ඔක්කොම විස්තර එයාට කිඋවා ..එයා ඒක පිලි අරගෙන දිගටම ආශ්රය කලා ..හැබැයි මට දැනුන දෙයක් තමයි එයා ට පොඩි සැකයක් තිබුන මම ගැන ...හැබැයි පස්සේ උන සිද්දි වලින් මම තේරුම් ගත්තා ඒක පොඩි සැකයක් නෙමෙයි කියල ...මට යාලුවෙක් cll කරලා phone එක waiting උනත් එයත් එක්ක phone එකෙන් කතා කර කර ඉන්නකොට message එකක් ආවත් එයා සැක කලා ...තව පාරක් එයා සැක කලා මම පරණ girl එක්ක රට යන්න හදනවා , එතකන් ගෙදර shape කර ගන්න මම proposal එකට කැමති වෙලා ආශ්රය කරනවා කියල...ඔය හැම දෙකටම අපි බහින් බස් උනා ....එකේ උච්චතම සිද්දිය උනේ මටවත් නොකිය මගේ පරණ girlta message කරලා තිබුන අපි marry කරන්න ඉන්නේ ..ඒක නිසා ප්රශ්න ඇති නොකර අයින් වෙන්න කියල...ඕකට නම් මට මලම පැන්න ...ඕකට මම කෙල්ලට හොදටම බැනල proposal එකත් break කරන තැනටම ආවා ..එත් අපේ ගෙවල් දෙක මැදිහත් වෙලා ඔය ප්රශ්නේ settle කලා ...ආයේ අපි හොදට ආශ්රය කලා ..ආයෙමත් මේ කෙල්ල අර වගේම වැඩක් කලා ...මගේ පරණ girl ගේ හොදම යාලුවට message කරලා අහල තියෙනවා මම අතරේ තිබ්බ affair එක මොන වගේ එකක්ද ..තාම ඒක තියෙනවද කියල ....ඕකටත් මට මලම පැන්න ...මගේ කරුමෙට අපේ ගෙදරින් proposal කෙල්ලට වශ්රි වෙලා හිටියේ ...අපේ ගෙදරින් මැදිහත් වෙලා කෙල්ලත් සමාව ඉල්ලලා ඒ ප්රශ්නෙත් settle උනා ...මමත් ඒ ඔක්කොම ඉවසුවා කෙල්ලගේ ගති ගුණ හොදයි කියල ....ආයෙමත් හොදින් ආශ්රය කලා ..පහු ගිය ටිකේ මගෙත් එක්ක තර්ක කලා මම පරණ affair එක තිබ්බ අවුරුදු ගාන වැරදයි කියල ...මම කියපු කාලයට වඩා වැඩි වෙන්න ඕනි කියල ....ඒ අස්සේ ඇහුවා අපි රූම් ගිහින් තියෙනවද ෆිල්ම් box ගිහින් තියෙනවද කියල ..මම ඇත්තටම එහෙම ගිහින් නැහැ..අවන්කවමයි පරණ කෙල්ලට love කලේ ..අපි දෙන්නගේ නොගැලපීම් නිසයි වෙන් උනේ ...මම දිවුරලා කිවුවා මම එහෙම ගිහින් නැහැ කියල...මචන් මේවා ඔක්කොම අහල මෙකි කිවුවනේ මාරම කතාවක් ...ලෙසියකට කෙල්ලෙකුයි අම්මයි ගෙදර හොයා ගෙන එන්නේ නැහැ ...එහෙම එන්න නම් මගේ අතින් ලොකු වැරද්දක් වෙලා තියෙනවා කියල ..මෙකි නොකිය කිවුවේ මම ඒකිව අනාථ කරලා කියල .ඕකට නම් මට මලම පැනල කෙල්ලට බැන්න ...කෙල්ල දැන් වෙනද වගේම සමාව ඉල්ලනවා ...මට නම් හිතෙන්නේ ඉස්සරහට මේක හෙනම ප්රශ්නයක් වෙයි කියල ..උඹලට මොකද හිතෙන්නේ