අනේ ඔය උක්ටෙ affair එක නවත්තහන් බන් මොන මගුලක්ද.. වෙන කෙල්ලො නැතුවද.. ඕකිට ඕනි මගුලක් කරගන්න කියල උබ වෙන එකක් හොයාගනින්.. ඕකිව බැන්දොත්. ජීවිතේම දුක් විදවනකොට එපා වෙයි බොට
yakoooo mama nam oya ganiwa badinawa.....thowa ona nisane pakoo ochchara hoyanne..................gon huththk ban umba...aith kiwwama umba hina wela ganan nogena hitahan...........oki umbawa dala yanne naaa....ekita thowa ona ekai oyaa...







This may be true ඕක අත ඇරලා දාපන් ....ගෙදරින් මොනවා කිව්වත් ඔය විදිහට හිතන කෙල්ලෙක් එක්ක ඉස්සරහට ජීවත් වෙන්න අමාරුයි. උඹට හැමදාම රණ්ඩු වෙවී ඉන්න වෙයි ....

ganu owa hithe thiyan innawa hamadama. ubata bandata passe oka mara wadayak weiganu owa hithe thiyan innawa hamadama. ubata bandata passe oka mara wadayak wei


gon moda ganiyek nam thowa danatamath daala gihin...
yakoooo mama nam oya ganiwa badinawa.....thowa ona nisane pakoo ochchara hoyanne..................gon huththk ban umba...aith kiwwama umba hina wela ganan nogena hitahan...........oki umbawa dala yanne naaa....ekita thowa ona ekai oyaa...


. කෙල්ලෝ බොළදයි මචන්. ඔන්න ඔය වගේ විකාර බලාපොරොත්තු වෙන්නේ. අපි කොච්චර උන් ගැන හෙව්වත් වැඩක් නෑ උන්ට ඒක දැනෙන්නේ නැත්තන්.

මෙහෙම වෙන්නත් පුළුවන්..
මේ පාර සමාව දීල ගෙදර අයයි කෙල්ලයි ඉන්න තැන කියන්න පරණ කෙල්ලත් එක්ක දැන් කිසි සම්බන්දයක් නෑ, ආයේ ඕක ගැන වචනයක්වත් කතා කරොත් මේ මගුල මෙතැනින්ම නවත්තනවා කියල. අම්මල බල කරන්න අවොත් කියන්න උඹත් දන්නවා මේ කෙල්ල හොදයි කියල, ඒ උනාට බැන්දට පස්සෙත් මේ ප්‍රශ්න ඇවිත් පවුල අවුල් උනොත් අම්මලත් එකට වග කියන්න වෙනවා කියල.
කෙල්ල ආදරේට ඔහොම කරනවා ඇත්තේ සමහරවිට. කෙල්ලත් එක්ක shape එකේ ඉන්න. නිතර මුණගැහෙන්න කතා කරන්න. ඔයා එහෙම කරනවා අඩු ඇති සමහරවිට. ඒ හින්ද කෙල්ල සැක හිතනවා වෙන්නත් පුළුවන්.
කෙල්ල ඔය ප්‍රශ්නේ පටන් ගන්න කලින් ඔයා කොහෙටහරි special තැනකට එක්කන් ගිහින් ඔය ගැන සම්පුර්ණයෙ කියල එක අමතා කරලා අපි දෙන්න හොදින් ඉමු කියන්න කිස්ස් එකක් එහෙම දීලා නළලට. කෙල්ලෝ බොළදයි මචන්. ඔන්න ඔය වගේ විකාර බලාපොරොත්තු වෙන්නේ. අපි කොච්චර උන් ගැන හෙව්වත් වැඩක් නෑ උන්ට ඒක දැනෙන්නේ නැත්තන්.
![]()