මාර ප්‍රශ්නයක් බන්

Commerce මචන්

මම select වෙලා තියෙන්නෙ hospility tourism and event management degree එකට... එ්කට cima වලේ professional qualification එච්චර වැදගත් නෑ නේද

මම මේකෙම thread එකකුත් දැම්මා

හුක්කනවා ඌව වෙල්ලස්ස ඩොට්ට ඩොටේ :baffled::baffled:
 
Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    spoken English wage class ekakata set wela kellek yalu kara ganin....

    අඩෝ මන් ඔහොම හිතන් clz එකකට ගියා
    එ්කෙ ඉන්න සමහර එවුන්ට කොල්ලො ඉන්නවා
    සමහර couple උන්ට හම්බෙන්න තැනක් නෑ කියලා course එකට අැවිල්ලා love කරනවා

    :baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගෙදර වත්ත ඉඩ තියනවනම්. මල් ටිකක් එළවළු ටිකක් වවන්න පටන් ගන්න. ආවට ගියාට කරන්න යන්න එපා. නෙට් බලල අලුත් ක්‍රම බලලා පිලිවෙලකට ලස්සනට ඒ වගේ දෙයකට සෙට් වෙන්න. ඒක හරිම තෘප්තිමත්. අතේ ගහල බෙඩ්ශීට් එකට බඩු හැලුව වගේ නෙවෙයි. ඊට වඩා තෘප්තිමත්. ඒ වගේම ප්‍රයෝජනවත් ගෙදර අයත් කැමතිවෙයි. අනික උඹ කැම්පස් ගියාම ගෙදර අයට උඹව මතක්වෙන් සිහිවටනයක් ඉතිරිවෙයි ගෙදර උඹ හිටියවගේ එතකොට
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    හොදම යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් කරගන්න. වහනයකුත් තියනවනේ. මේ දවස් ටිකේ ඇවිදින්න හොදට. Road trips යන්න, Camping කරන්න. ලංකාව වටේ ඇවිදින්න. campus පටන් ගත්තට පස්සේ ඕව මුකුත් කරන්න කාලයක් නැහැ. ජොබ් කරනකොට කොහොමත් කාලේ නැහැ.

    ලංකාව වටේ ලස්සන බල බල ඇවිදිනකොට කෙල්ලෝ ඕනි නැහැ යකෝ.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    නිදහස තියන මිනිස්සු සංකීර්ණත්වය කාර්යබහුලත්වය හොයනවා
    කාර්යබහුල පීඩනයෙන් ඉන්න මිනිස්සු නිදහස හොයනවා
    :baffled:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගොබ්බ සිකනලෝ... ආතල් එකේ ඉන්න තියන කාලෙ ආතල් එක ගනින් කැම්පස් ආවම තොට බොක දාන්නවත් නිදහස නැති වෙයි
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ගොබ්බ සිකනලෝ... ආතල් එකේ ඉන්න තියන කාලෙ ආතල් එක ගනින් කැම්පස් ආවම තොට බොක දාන්නවත් නිදහස නැති වෙයි

    උබ කියන්නේ මොනවා කරන්න කියලද.
     
    Last edited:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Podi Silva - පොඩි සිල්වා;22105300 said:
    Colombo කියන්නේ Colombo කීය ද
    යන්න තැන් ද බන් Colombo :P :P

    තනියම යන්න කියලද උබ කියන්නේ

    තනියම ඉන්නවා කියලා අහල පහල ඉන්න කුඩඩො ටිකක් දාගෙන car එකේ රවුම් ගහන්න බෑනේ මචන්.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    හොදම යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් කරගන්න. වහනයකුත් තියනවනේ. මේ දවස් ටිකේ ඇවිදින්න හොදට. Road trips යන්න, Camping කරන්න. ලංකාව වටේ ඇවිදින්න. campus පටන් ගත්තට පස්සේ ඕව මුකුත් කරන්න කාලයක් නැහැ. ජොබ් කරනකොට කොහොමත් කාලේ නැහැ.

    ලංකාව වටේ ලස්සන බල බල ඇවිදිනකොට කෙල්ලෝ ඕනි නැහැ යකෝ.

    මේ පරයන්ව හොයාගන්නවත් නෑනේ
    මුන් ඔක්කොටම කෙල්ලො සෙට් වෙලාද දන්නෙ නෑ
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    :lol::lol::lol::lol::lol:
    අනේ මන්දා තොපිට තියෙන ප්‍රශ්න,
    මිනිස්සු එදා වේල හම්බු කරගන්න දුක් විඳිනවා.

    වැල බලලා අතේ ගහපන්,
    ගේම් ගහපන්, ෆිල්ම් බලපං, ටීවී සීරියස් බලපං,
    ඕවා කරද්දී ගෙදර ඉන්න කම්මැලි නෑ.

    sirawata
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ගෙදර වත්ත ඉඩ තියනවනම්. මල් ටිකක් එළවළු ටිකක් වවන්න පටන් ගන්න. ආවට ගියාට කරන්න යන්න එපා. නෙට් බලල අලුත් ක්‍රම බලලා පිලිවෙලකට ලස්සනට ඒ වගේ දෙයකට සෙට් වෙන්න. ඒක හරිම තෘප්තිමත්. අතේ ගහල බෙඩ්ශීට් එකට බඩු හැලුව වගේ නෙවෙයි. ඊට වඩා තෘප්තිමත්. ඒ වගේම ප්‍රයෝජනවත් ගෙදර අයත් කැමතිවෙයි. අනික උඹ කැම්පස් ගියාම ගෙදර අයට උඹව මතක්වෙන් සිහිවටනයක් ඉතිරිවෙයි ගෙදර උඹ හිටියවගේ එතකොට

    මසාජ් පොට් දෙක තුනකට රින්ගපන්

    වෙනස්ම අදහස් 2ක් :rolleyes: