Commerce මචන්
මම select වෙලා තියෙන්නෙ hospility tourism and event management degree එකට... එ්කට cima වලේ professional qualification එච්චර වැදගත් නෑ නේද
මම මේකෙම thread එකකුත් දැම්මා


spoken English wage class ekakata set wela kellek yalu kara ganin....

Colombo බන්

ගොබ්බ සිකනලෝ... ආතල් එකේ ඉන්න තියන කාලෙ ආතල් එක ගනින් කැම්පස් ආවම තොට බොක දාන්නවත් නිදහස නැති වෙයි


Car eka aran hawasa wela palayanko garment ekak lagata![]()
ගොබ්බ සිකනලෝ... ආතල් එකේ ඉන්න තියන කාලෙ ආතල් එක ගනින් කැම්පස් ආවම තොට බොක දාන්නවත් නිදහස නැති වෙයි
Podi Silva - පොඩි සිල්වා;22105300 said:Colombo කියන්නේ Colombo කීය ද
යන්න තැන් ද බන් Colombo![]()
![]()
හොදම යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් කරගන්න. වහනයකුත් තියනවනේ. මේ දවස් ටිකේ ඇවිදින්න හොදට. Road trips යන්න, Camping කරන්න. ලංකාව වටේ ඇවිදින්න. campus පටන් ගත්තට පස්සේ ඕව මුකුත් කරන්න කාලයක් නැහැ. ජොබ් කරනකොට කොහොමත් කාලේ නැහැ.
ලංකාව වටේ ලස්සන බල බල ඇවිදිනකොට කෙල්ලෝ ඕනි නැහැ යකෝ.




අනේ මන්දා තොපිට තියෙන ප්රශ්න,
මිනිස්සු එදා වේල හම්බු කරගන්න දුක් විඳිනවා.
වැල බලලා අතේ ගහපන්,
ගේම් ගහපන්, ෆිල්ම් බලපං, ටීවී සීරියස් බලපං,
ඕවා කරද්දී ගෙදර ඉන්න කම්මැලි නෑ.
ගෙදර වත්ත ඉඩ තියනවනම්. මල් ටිකක් එළවළු ටිකක් වවන්න පටන් ගන්න. ආවට ගියාට කරන්න යන්න එපා. නෙට් බලල අලුත් ක්රම බලලා පිලිවෙලකට ලස්සනට ඒ වගේ දෙයකට සෙට් වෙන්න. ඒක හරිම තෘප්තිමත්. අතේ ගහල බෙඩ්ශීට් එකට බඩු හැලුව වගේ නෙවෙයි. ඊට වඩා තෘප්තිමත්. ඒ වගේම ප්රයෝජනවත් ගෙදර අයත් කැමතිවෙයි. අනික උඹ කැම්පස් ගියාම ගෙදර අයට උඹව මතක්වෙන් සිහිවටනයක් ඉතිරිවෙයි ගෙදර උඹ හිටියවගේ එතකොට
මසාජ් පොට් දෙක තුනකට රින්ගපන්
