මාර පාලුවක් බන් දැනෙන්නේ

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කියලා වැඩක් නෑ බන්.අද ඔෆිස් ඇරිලා බස් හෝල්ට් එකේ ඉද්දි මාර කූල් හුලඟක් ආවා,අමුතුම හැඟීමක් ආවා බන්.පොඩි සිහින් පොද වැස්සත් එක්ක පට්ට....තවම කෙල්ලෙකුත් නෑ,අනේ මංදා..

    :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං.. මටත් ඔය වගේ සීන් කෝන් එකක් නම් දැනුනා උදේ ඉදලම.. අදත් ඒ වගේ පජාතයි..