කියලා වැඩක් නෑ බන්.අද ඔෆිස් ඇරිලා බස් හෝල්ට් එකේ ඉද්දි මාර කූල් හුලඟක් ආවා,අමුතුම හැඟීමක් ආවා බන්.පොඩි සිහින් පොද වැස්සත් එක්ක පට්ට....තවම කෙල්ලෙකුත් නෑ,අනේ මංදා.. :dull: