)Last Tuesday record breaking 2281 kWh
Ada 2309 kWhLast Tuesday record breaking 2281 kWh
dewiyan wahansege kamattaදවස් දෙකක් කට්ට අව්ව, ආයේ දවස් දෙකක් සීතලේ වහිනවා
ආයේ දවසක් පැයෙන් පැයට වහිනවයි අව්වයි
උබලටත් මෙහෙමද? නැත්නම් අපේ පැත්තේ වැහි දෙයියගේ ඔලුව වැදිලද
උඹ පැල කීයක් හිටවලා තියෙනවද?
(මම ලගදී කිහිපයක් හිටවපු නිසා පොර ටෝක දැම්මෙ)
මචන් උඹ පැල කීයක් හිටවලා තියෙනවදදැන් ඉස්සර වගේ නෙමෙයි ලී මෝල් ගොඩක් තීනවා ගම් මට්ටමෙන් උනත් ..
මිනිස්සු ලී බාවිතය පුළුවන් තරම් අඩුකරන්න ඕන ඇලුමිනියම් වැනි ආදේශක බාවිතා කරන්න ඕන
වැදගත්ම දෙය ගස් සිටුවීමේ රැල්ලක් හදන්න ඕන ..
This year still yet 4මචන් උඹ පැල කීයක් හිටවලා තියෙනවද