මාර පෑවිල්ලක්නේහ් බොලව්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    එපා වෙනවා බන් දවල්ට ඇවිදලා ආවම :(

    sweating key and peele GIF
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    දවස් දෙකක් කට්ට අව්ව, ආයේ දවස් දෙකක් සීතලේ වහිනවා :baffled:
    ආයේ දවසක් පැයෙන් පැයට වහිනවයි අව්වයි
    උබලටත් මෙහෙමද? නැත්නම් අපේ පැත්තේ වැහි දෙයියගේ ඔලුව වැදිලද
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,643
    9,129
    113
    දවස් දෙකක් කට්ට අව්ව, ආයේ දවස් දෙකක් සීතලේ වහිනවා :baffled:
    ආයේ දවසක් පැයෙන් පැයට වහිනවයි අව්වයි
    උබලටත් මෙහෙමද? නැත්නම් අපේ පැත්තේ වැහි දෙයියගේ ඔලුව වැදිලද
    dewiyan wahansege kamatta
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,681
    3,405
    113
    දැන් ඉස්සර වගේ නෙමෙයි ලී මෝල් ගොඩක් තීනවා ගම් මට්ටමෙන් උනත් ..

    මිනිස්සු ලී බාවිතය පුළුවන් තරම් අඩුකරන්න ඕන ඇලුමිනියම් වැනි ආදේශක බාවිතා කරන්න ඕන

    වැදගත්ම දෙය ගස් සිටුවීමේ රැල්ලක් හදන්න ඕන ..
    උඹ පැල කීයක් හිටවලා තියෙනවද?

    (මම ලගදී කිහිපයක් හිටවපු නිසා පොර ටෝක දැම්මෙ :lol: )
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    දැන් ඉස්සර වගේ නෙමෙයි ලී මෝල් ගොඩක් තීනවා ගම් මට්ටමෙන් උනත් ..

    මිනිස්සු ලී බාවිතය පුළුවන් තරම් අඩුකරන්න ඕන ඇලුමිනියම් වැනි ආදේශක බාවිතා කරන්න ඕන

    වැදගත්ම දෙය ගස් සිටුවීමේ රැල්ලක් හදන්න ඕන ..
    මචන් උඹ පැල කීයක් හිටවලා තියෙනවද