මාර රස්නෙයි AC එකක් ගන්න

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දම්රෝ එකේ හොඳයි. මන් 2018 දී ගත්තේ පැනසොනික් 10,000 BTU එකක් 1,38 කට වගේ මතක.
    අවුරුද්දකට 6,000 ගානේ ගෙව්වම මාස 4 න් 4 ට උන්ම කෝල් කරලා ඇවිත් සර්විස් කරලා යනවා. දවසට පැය 15 - 18 ක් වගේ දාල (දවල්), තාම කිසිම අවුලක් ඇවිත් නැහැ.

    බිත්ති රත් වෙනවා නම් හැබැයි ඒක කුල් කරන්න වෙනම එනර්ජි එකක් යනවනේ. බිල පොඩ්ඩක් වැඩි වෙයි.
    ක්‍රවුන් එකේ වගේ රී කන්ඩිෂන් හොඳ බ්‍රෑන්ඩ් තියෙනවා, එකෙත් පොඩ්ඩක් බලන්න.
     
    • Like
    Reactions: Sams.Ryo and LPMAC

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ungen ahapuwama kiyanne korean kiyela...kohewath reference ekak hoyaganna ba habai
    සාමන්‍යෙන් lg බඩු හොද quality එකක් තියෙනවනෙ .ඔයාට එහෙම bad experience එකක් තියෙනවද lg ac වල.?
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Ac lg original tyanwa kiribathgoda laksela

    current bill eka thama balana one.

    inverter nathuwa nam ganna epa kyala thama gdak aya kiyanne

    media brand eka use krana kauruwath nadda.
     

    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    Damro eke thiyana Samsung eka ganna.eke indian eka newei..thaiwan da khoeda...but dannam badi nha.thawa masa 5-6 k wath inna wei