දම්රෝ එකේ හොඳයි. මන් 2018 දී ගත්තේ පැනසොනික් 10,000 BTU එකක් 1,38 කට වගේ මතක.
අවුරුද්දකට 6,000 ගානේ ගෙව්වම මාස 4 න් 4 ට උන්ම කෝල් කරලා ඇවිත් සර්විස් කරලා යනවා. දවසට පැය 15 - 18 ක් වගේ දාල (දවල්), තාම කිසිම අවුලක් ඇවිත් නැහැ.
බිත්ති රත් වෙනවා නම් හැබැයි ඒක කුල් කරන්න වෙනම එනර්ජි එකක් යනවනේ. බිල පොඩ්ඩක් වැඩි වෙයි.
ක්රවුන් එකේ වගේ රී කන්ඩිෂන් හොඳ බ්රෑන්ඩ් තියෙනවා, එකෙත් පොඩ්ඩක් බලන්න.