මාර රස්නෙයි AC එකක් ගන්න

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මචන් උඩ තට්ටුව මාර රස්නෙයි ස්ලැබ් එකට උඩින් වහලෙත් ගහල තියෙන්නේ Blind wall එකට අව්ව වැටිලා බිත්ති රෑ වෙනකම් රස්නෙයි
    AC එකක් ගන්න බැලුවේ ඉස්සරහට AC PRICE අඩු වෙයිද ? 1.50lak ඇතුලත හෝ ඊට අඩුවෙන් Room එකට AC එකක් සෙට් කරල දියන්කෝ කොහෙද හොද ?
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    දම්රෝ වගේ කොම්පැනි එකකට ගිහින් ඒසී එකක් ගන්න ඕනි, ගෙදර චෙක් කරලා බලල දෙන්න කියන්න. පොඩි ගානක් ගෙවන්න ඕනි. ඉස්සර නං රු 500 යි.

    එතකොට එකේ අය ඇවිත් බලලා කොයි වගේ ඒසී එකක්ද හරි යන්නේ කියලා කියනවා. ඒසී එක කොච්චර එකක්ද, කොතනද හයි කරන්න ඕනි කියලා වගේ උපදෙස් ඇදලා දෙනවා.

    එහෙම බලන්න.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    මචන් උඩ තට්ටුව මාර රස්නෙයි ස්ලැබ් එකට උඩින් වහලෙත් ගහල තියෙන්නේ Blind wall එකට අව්ව වැටිලා බිත්ති රෑ වෙනකම් රස්නෙයි
    AC එකක් ගන්න බැලුවේ ඉස්සරහට AC PRICE අඩු වෙයිද ? 1.50lak ඇතුලත හෝ ඊට අඩුවෙන් Room එකට AC එකක් සෙට් කරල දියන්කෝ කොහෙද හොද ?
    12000BTU එකක්. 1.5කට මම.නං හිතන්නෙ නෑ පුළුවන් වෙයි කියල
     
    • Sad
    Reactions: LPMAC

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    A/C import karana eka nawatthuwane..thama e restriction eka thiyenawada koheda..damro un gawa thiyenne models 2k wage..12,000 ewa stocks na
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    LG වගේ ඉන්දියන් ඒවා නැතුව ඕන එකක්.අබාන්ස් එකෙන් එහෙම ගන්න එපා..
    මම 2016 ගත්තා lg එකක් අබාන්ස් එකෙන්..තාම සුපිරියට වැඩ..දැන් තියෙන්නේ ඉන්දියන් ඒවද බන් අබාන්ස් එකේ lg ???
     
    • Like
    Reactions: LPMAC

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    kohewath stock na. ikman eke nam sell karanawa brand new.
    restriction nathi unama price tikak aduwei ne. dan 12btu 2.5 k wath wenawa brand new.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    මම 2016 ගත්තා lg එකක් අබාන්ස් එකෙන්..තාම සුපිරියට වැඩ..දැන් තියෙන්නේ ඉන්දියන් ඒවද බන් අබාන්ස් එකේ lg ???
    ungen ahapuwama kiyanne korean kiyela...kohewath reference ekak hoyaganna ba habai
     
    • Like
    Reactions: CaptainPhillips

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    current bila ganath hithala gnin.

    plwnnm blind wall eka dige walak yawahan. nthnm sudu paata reflective paint ekk gahan awwa watena hama thanama
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    12000 ekakata unit 70wage yanawa machan. Solar ekak gahala nadda? Awwa sara nam solar ekak gahapan. Kohomath me dawas wala AC unit ekak 2.5laks wage wenawa. Midea awulak na. Hamathanama thiyenawa.
     
    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    mama use karanne LG BTU 12000 ekka masekata samanyen 50-80 units yanwa 27c 28 c dala (auwa sara anuwa adu wadi wenawa)

    12000 ekakata unit 70wage yanawa machan. Solar ekak gahala nadda? Awwa sara nam solar ekak gahapan. Kohomath me dawas wala AC unit ekak 2.5laks wage wenawa. Midea awulak na. Hamathanama thiyenawa.
    Brother me dekama inverter type da.