මාර ලෑජ්ජාව

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    අවුලක් ගන්න එපා බන්.. සැලෙන්න එපා..ආයෙත් try එකක් දීපන් හොදට හදන්න..
     
    119elakiri

    Active member
  • අවුලක් ගන්න එපා බන්.. සැලෙන්න එපා..ආයෙත් try එකක් දීපන් හොදට හදන්න..

    11.gif
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මොනවද බං ඉතිං අජින මොටෝ තේ හැදි දෙකයි, හෝටල් වල ඉස්සංගේ කඩල අයිං කරන ඔලු ටිකයි දාලා අඹරනවා, මිරිස් ටිකක් දාලා, ෆාම් ඔයිල් ටිකක් දාලා තෙල් දානවා. වැඩේ කම්මුතුයි.
    කන ගොඩක් එවුන් ඔව්වා දන්නේ නෑනේ බන්.. :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කන ගොඩක් එවුන් ඔව්වා දන්නේ නෑනේ බන්.. :dull:

    ඔව් මචං ගෙදරදි පොල් සම්බෝලයක් හදල ගත්තත් හිතේ සැකයක් නැතුව කන්න පුලුවන්. කඩ වල මොන මොන ජරාවල් දානවද දන්නෙ නෑ. :( අපේ රටේ එව්න් කරන්නේ ලොවෙත් නැති වැඩනේ. නැත්තං ප්ල්ස්ටික් බෝතල්, ප්ලාස්ටර් ඔෆ් පැරිස්, බිත්තිවල ගාන හුණු එහෙම කෑමවලට දාන්නෙ වෙන මොන රටවලද. :( :eek:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් මචං ගෙදරදි පොල් සම්බෝලයක් හදල ගත්තත් හිතේ සැකයක් නැතුව කන්න පුලුවන්. කඩ වල මොන මොන ජරාවල් දානවද දන්නෙ නෑ. :( අපේ රටේ එව්න් කරන්නේ ලොවෙත් නැති වැඩනේ. නැත්තං ප්ල්ස්ටික් බෝතල්, ප්ලාස්ටර් ඔෆ් පැරිස්, බිත්තිවල ගාන හුණු එහෙම කෑමවලට දාන්නෙ වෙන මොන රටවලද. :( :eek:
    :(
     
    119elakiri

    Active member
  • ඔව් මචං ගෙදරදි පොල් සම්බෝලයක් හදල ගත්තත් හිතේ සැකයක් නැතුව කන්න පුලුවන්. කඩ වල මොන මොන ජරාවල් දානවද දන්නෙ නෑ. :( අපේ රටේ එව්න් කරන්නේ ලොවෙත් නැති වැඩනේ. නැත්තං ප්ල්ස්ටික් බෝතල්, ප්ලාස්ටර් ඔෆ් පැරිස්, බිත්තිවල ගාන හුණු එහෙම කෑමවලට දාන්නෙ වෙන මොන රටවලද. :( :eek:

    ow ban oya plastic kathawa atthawage mama murukku aran eliye tiyala dawas dekak poddak hapala beluwa hodata "kara kara" saddeta hepenawa.