meke inna ewn paare kadala hadanne nane...uba pare kadala hadana ekekgen eka ahapan![]()
අවුලක් ගන්න එපා බන්.. සැලෙන්න එපා..ආයෙත් try එකක් දීපන් හොදට හදන්න..
කන ගොඩක් එවුන් ඔව්වා දන්නේ නෑනේ බන්..මොනවද බං ඉතිං අජින මොටෝ තේ හැදි දෙකයි, හෝටල් වල ඉස්සංගේ කඩල අයිං කරන ඔලු ටිකයි දාලා අඹරනවා, මිරිස් ටිකක් දාලා, ෆාම් ඔයිල් ටිකක් දාලා තෙල් දානවා. වැඩේ කම්මුතුයි.

කන ගොඩක් එවුන් ඔව්වා දන්නේ නෑනේ බන්..![]()
අපේ රටේ එව්න් කරන්නේ ලොවෙත් නැති වැඩනේ. නැත්තං ප්ල්ස්ටික් බෝතල්, ප්ලාස්ටර් ඔෆ් පැරිස්, බිත්තිවල ගාන හුණු එහෙම කෑමවලට දාන්නෙ වෙන මොන රටවලද.

ඔව් මචං ගෙදරදි පොල් සම්බෝලයක් හදල ගත්තත් හිතේ සැකයක් නැතුව කන්න පුලුවන්. කඩ වල මොන මොන ජරාවල් දානවද දන්නෙ නෑ.අපේ රටේ එව්න් කරන්නේ ලොවෙත් නැති වැඩනේ. නැත්තං ප්ල්ස්ටික් බෝතල්, ප්ලාස්ටර් ඔෆ් පැරිස්, බිත්තිවල ගාන හුණු එහෙම කෑමවලට දාන්නෙ වෙන මොන රටවලද.
![]()