මාර වැඩක් උනේ බන්...!!!
අනේ කොල්ලනේ පොඩි හෙල්ප් එකක් දිපන්ලා දන්න උන් ...
මේකයි සිද්දිය ...කෙල්ලයි මමයි නිවාඩු දවසේ ගියා ඇවිදින්න ටිකක් දුර ..car එකේ ගියේ ..එනකොට ටිකක් විතර පරක්කු උනා ...හවස 7 විතර උනා ...ඒක නිසා කෙල්ලව ගෙවල් ගාවට දාන්න කියල හිතාගෙන ගියේ ..යන අතර මග හෙන ලස්සන වෙල් යායක් තිබුණා ..ඉතින් අපි එතන නතර කරලා පොඩ්ඩක් කතා කර කර හිටියා ..වාහනෙන් එලියට බැස්සෙත් නැහැ ..ඇතුලේමයි හිටියේ ..ටිකක් වෙලා අපි ඔහොම හිටියා...මෙහෙම ගොඩක් වෙලා විශේෂයෙන් රෑ මෙහෙම couple එකක් ඉන්න හොද නැති නිසා මම කෙල්ලට යමු කිවුවත් කෙල්ල කැමති උනේ නැහැ යන්න ...තව ටිකක් වෙලා ඉමු කිවුව ...මමත් ඒකට කැමති උනා ..ඒක තමයි කරපු මොඩම වැඩේ ..විනාඩි 5 ක් ගියේ නැහැ පොලිස් ජීප් එකක් ආවයි කියහන්කෝ ...උන්ට මොනවා කිවුවත් වැඩක් උනේ නැහැ බන් ... .මම ඒ පොලිස් කාරයට වන්දේ නැතිව විතරයි ..කොහොම හරි shape කර ගන්න බැලුවේ ...එත් උන් අපි දෙන්නගේ ID no , ගෙවල් වල address , අපේ නම ,වාහනේ no ඔක්කොම පොතක ලියා ගත්තා ..ගෙවල් වලට සිතාසි ඒවි කිවුව ..ඊට පස්සේ දෙන්නට එන්න වෙයි කිවුව ..කෙල්ලත් හොදටම බය වෙලා ..මමත් එහෙම තමයි බන් ...සිතාසි එවන්නේ උසාවි එන්න කියල නේද..දන්න එකෙක් කියපල්ලකෝ ...මමත් හරියට දන්නේ නැති නිසයි මෙහෙම ත්රෙඅඩ් එකක් දැම්මේ ...ගෙදරට සිතාසි එඋවොත් ගෙදර අයත් දැන් ගන්නවා ...ගෙදර ඉදලත් ඉවරයි ..වස ලැජ්ජාව ..මේකට මොකක්ද බන් කරන්නේ ..අනේ දන්නා කියන එකෙක් හෙල්ප් කරපංකෝ

.. man ahuwwa id balanawada kiyla tyre gewunama. man ethin kiyewwe back up eka tibba nisa uba baya nowi hitpan man hitiye wassa dawasaka.. unta tiyenne irisiyawa kellawa dakkama wena mkuth newe asaranayo