මාර වැඩේ තව කරදරයක්

HmNRazor

Well-known member
  • ward ekai bed number ekai pm karapan. mage class eke kellek innawa nurse, wifge class eke kellek innawa doctor.
    heta udeta gihin balai
    උදව් කරන්න පුලුවන් වෙලාවට උදව් කරන එක නම් හොඳ දෙයක්! (y)

    අනිත් උන්ට බලා ගන්න Situation Update එකක් දියන්! මොක්ද පොයිය ගහනවද දන්නෙ නෑනේ! 🥴
     
    • Like
    Reactions: AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උදව් කරන්න පුලුවන් වෙලාවට උදව් කරන එක නම් හොඳ දෙයක්! (y)

    අනිත් උන්ට බලා ගන්න Situation Update එකක් දියන්! මොක්ද පොයිය ගහනවද දන්නෙ නෑනේ! 🥴

    Aru mata detail dunnoth, mama heta udeta kiyannam gihin balanna, dan kiyanna behe mama office inne. ude gihin kiyannam.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔක මගේ අතට වෙලා තියනවා පොඩි කාලේ කැනියුලා එක වෙන පැත්තකට ගහල සේලයින් ගිහින් අත ඉදිමුනා... ඉදිමුම නන් දවස් දෙකෙන් හොඳ වුනා... ඩයි එකත් අවුලක් වෙන එකක් නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉස්පිරිතාලේ MS (මෙඩිකල් සුපරින්ටන් ) ට කියපන් (හැබැයි වැඩක් වෙන්නේ නෑ ඒත් පස්සේ මොකක් හරි උනොත් උබට කියන්න පුළුවන් මුටත් කිව්වා කියල ) .පහුවෙලා කලොත් ලංකාවේ පොලිසිය වගේ තමයි නඩුත් හාමුදුරුවනේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ තමයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ward ekai bed number ekai pm karapan. mage class eke kellek innawa nurse, wifge class eke kellek innawa doctor.
    heta udeta gihin balai
    Lassanaida nurse?
    Mata fettish ekak tiyenawa Nurse kenekta gahanna set karala deepanko.