මාර වැඩේ තව කරදරයක්

AnuradhaRa

Well-known member
  • අද නංඟි සීටි ස්කෑන් එක කරගන්න කලුබෝවිල ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වුණා
    එයා ගාව කවුරුත් නෑ
    බලපං බං කැනියුල හරියට ගහන්නැතුව ඩයි එක අහකට ගිහින්
    නංඟිට අත රිදෙනව දැනිල, ඒත් කියන්න කවුරුත් ඉදල නෑ. කැනියුල එක ගහල එයාල එලියට යනවලු
    මුළු අතම ඉදිමිල
    අතට මොනාහරි වෙයිද බං, 😭 ඩයි එකක්නෙ යවන්නෙ
    පුදුම කේන්තියක් බං එන්නෙ. කේන්ති අරං අපි මොනාහරි කලොත් අපිටම කෙලවයි, උන් උද්ඝෝෂණය කරයි. තව තව ලෙඩ්ඩු අමාරුවෙ දායි
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ ගිහිං කෑ ගහලා නෙලල වරෙං. පොලීසියෙන් කුදලං ගියාම කිරියේ උඹ දාන ත්‍රෙඩ් ටික පෙන්නපං. කෙලින්ම ගෙදර.
    එන ගමන් උන්ගෙන්ම ගෙදර එවපු හේතුව අහගනිං. මට කියන්න හිතෙන්නේ නෑ😊
     

    AnuradhaRa

    Well-known member
  • උඹ ගිහිං කෑ ගහලා නෙලල වරෙං. පොලීසියෙන් කුදලං ගියාම කිරියේ උඹ දාන ත්‍රෙඩ් ටික පෙන්නපං. කෙලින්ම ගෙදර.
    එන ගමන් උන්ගෙන්ම ගෙදර එවපු හේතුව අහගනිං. මට කියන්න හිතෙන්නේ නෑ😊
    :(
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    අත කැක්කුම නම් එනවා. ඉදිමිල්ල නම් odd. ඩොකාල මොකද කියන්නෙ
     
    • Like
    Reactions: Ryan08

    AnuradhaRa

    Well-known member
  • අත කැක්කුම නම් එනවා. ඉදිමිල්ල නම් odd. ඩොකාල මොකද කියන්නෙ
    නංඟි කලුබෝවිල අපි‌ මෙහෙ මීගමුවෙ
    මොකුත් කරගන්න විදියක් නෑ
     

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    ඩයි එක ඇගෙන් අයින් වෙනවා පැය 24ක් වගේ යනකොට මට මතක විදිහට. ලොකු අවුලක් නං වෙන්න විදිහක් නෑ. එලියට ගිය එකත් හෙමීට අඩුවෙයි, දවසක් දෙකක් යනකොට. බය වෙන්න එපා.