මාර වැඩේ පූටාර් එකක් අරන් වුනේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    පූටාර් එකට සෙනසුරාද ඇඩ්වාන්ස් කරද්දීත් රෝදේ තිබ්බේ නෑනේ. උන් තියාගෙන හිටියනේ ටයර් එකක් හම්බෙනකන්. උන් ගෙනල්ල දෙනවා කියා කියා ඉඳලා අන්තිමේ පරණ පාට හැබැයි කට්ට තියෙන ටයර් එකක් දාලා තිබ්බා. අවුලක් නෑ කට තියෙනවනේ කියල ගෙනාවා. ගෙනල්ල දාලා තිබ්බ ටයර් එක ගැලෙව්වා ඉස්සරහ රීම් එකට දාන්න., ඒ ගලවද්දී දැක්කේ ටයර් එකේ එජ් එක දිරලා පොතු යනවා. රීම් එකට දාලා ෆුල් හුලං ගහන්න බෑ එජ් එකෙන් පනිනවා. දාල තියෙන ටියුබ් එකත් ලේඩිස් බයික් එකක ටියුබ් එකක්. මුන් අමුනලා දීලා තියෙන්නේ.

    අන්තිමේ ටයර් එකයි ටියුබ් එකයි අරන් ගිහින් පෙන්නලාම ඇහුවා මොකද මේ අටවල දීලා තියෙන්නේ කියල. උන් කියනවා උන්ට ගෙනල්ල දුන්නේ මෙකලු. ඒක නිසාලු දාල දුන්නේ. බයිසිකලේම ගෙනල්ලා දෙන්නලු. සල්ලි රිටර්න් කරන්නම්ලු. මුන්ට කොච්චර කිවත් අලුතෙන් ටයර් එකක්වත් ටයර් එකේ විතරක් සල්ලිවත් දෙන්නෙම නෑ. බයිසිකලේම ඉල්ලනවා. ඇයි ඉතින් මුන්ට පුළුවන්නේ තව 3000ක් විතර වියදම් කරලා ටයර් එකක් දාලා 70කට විතර විකුණන්නා. කැරිම සත්තු මුන්. පස්සේ වෙන කඩේකින් බැලුවා කොහෙවත් ආයේ ඒ ගානට බයිසිකල් නෑ. ඕකුන්ට ආයේ බයිසිකලේ දීලා මම සල්ලි අරගෙන උඩ බලාගෙන ඉන්නෙයි,

    දැන් ඉතින් ගෙවල ටයර් එකක් දාගන්න බැලුවේ. කොහෙවත් නෑ ටයර්. සෙනසුරාද බඩු එනවා කියල එක තැනකින් කිව්වා. දැන් ඉතින් සෙනසුරාදා වෙනකන් ඉන්න වෙනවා ආයේ, 😣

    පුළුවන් නම් හොයලා දියන් 26*2.125 සයිස් එකේ මවුන්ටන් ටයර් එකක්.


    SCujwIW.png


    MJSd31s.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    මම වුණා නං ආපහු දීල සල්ලි ගන්නවා

    කවුද දන්නේ ඕකම කරල ආපහු ගෙනත් දීපු එකක්ද කියල ඕක? තව මොනව අමුණලාද කවුද දන්නෙ? දෙන්න පුළුවන් වෙලාවෙ මරාලෙ ගිහින් දෙන්න

    70 ගියත් හරිහමන් after sales service දෙන තැනකින් ගන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    salli ganin ikmanata.
    owage place walin badu ganna eka sure na satha pahakata. ubata masekin bike eke fault ekath awoth un ekatath owage gemak ma thama denne.
    parakku unoth eketh ba kiyai
    oka dila dapan unta bn,aduvara ekak hoya ganin used karapu
    Ubata pissuda ban oya wage ladiyak ganna
    මම වුණා නං ආපහු දීල සල්ලි ගන්නවා

    කවුද දන්නේ ඕකම කරල ආපහු ගෙනත් දීපු එකක්ද කියල ඕක? තව මොනව අමුණලාද කවුද දන්නෙ? දෙන්න පුළුවන් වෙලාවෙ මරාලෙ ගිහින් දෙන්න

    70 ගියත් හරිහමන් after sales service දෙන තැනකින් ගන්න
    ආපහු පූටාර් එක දීල සල්ලි ගන්න :yes:
    salli ganin ikmanata.
    owage place walin badu ganna eka sure na satha pahakata. ubata masekin bike eke fault ekath awoth un ekatath owage gemak ma thama denne.
    parakku unoth eketh ba kiyai
    වෙන අවුලක් නෑ බන්. එකින් එක ගලවලා ග්‍රීස් කලානේ. මේක තමා අවුලකට තේරුනේ. අනිත් ටයර් එකත් හොඳයිනේ බන්.
     
    • Like
    Reactions: GobbaSira

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    වෙන අවුලක් නෑ බන්. එකින් එක ගලවලා ග්‍රීස් කලානේ. මේක තමා අවුලකට තේරුනේ. අනිත් ටයර් එකත් හොඳයිනේ බන්.
    ඕක කී දෙනෙක් එකින් එක ගැලෙව්වද කවුද දන්නෙ අවුලක් ගියාම ඒක කොහොම හරි හදල කස්ටමර්ව හොඳින් තියාගන්න බලන තැනකින් නෙමෙයිනේ අරන් තියෙන්නේ

    අනික අත්‍යවශ්‍ය නැත්නම් පුටාර් ගන්න වැඩේ ටිකක් පස්සට දාන්න තියෙන්නෙ පුටාර් ගන්න නරකම කාලෙ මේ