මාර වැඩේ පූටාර් එකක් අරන් වුනේ..

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    උබ ‌කෙකෙලකේ ගන්න ක‌ොට පරෙස්සම් වෙයන්
    බයිසිකලයක් අරගනෙ ඔහොම නම්

    අවුලක් ගියාම ඒක කොහොම හරි හදල කස්ටමර්ව හොඳින් තියාගන්න බලන තැනකින් නෙමෙයිනේ අරන් තියෙන්නේ

    ඒ් වගේ තමා කලේලකෙුත් ගන්න ක‌ෙ ාට

    මොනිටරේ අරගනෙත් ඔහ‌ොමනේ

    කිව්වා කියලා මතක තියා ගනින්

    දැන් ඔ්ක දීල සල්ලි අරගෛන
    විස්වාසවන්ත තැනකින් ගනින්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    පූටාර් එකට සෙනසුරාද ඇඩ්වාන්ස් කරද්දීත් රෝදේ තිබ්බේ නෑනේ. උන් තියාගෙන හිටියනේ ටයර් එකක් හම්බෙනකන්. උන් ගෙනල්ල දෙනවා කියා කියා ඉඳලා අන්තිමේ පරණ පාට හැබැයි කට්ට තියෙන ටයර් එකක් දාලා තිබ්බා. අවුලක් නෑ කට තියෙනවනේ කියල ගෙනාවා. ගෙනල්ල දාලා තිබ්බ ටයර් එක ගැලෙව්වා ඉස්සරහ රීම් එකට දාන්න., ඒ ගලවද්දී දැක්කේ ටයර් එකේ එජ් එක දිරලා පොතු යනවා. රීම් එකට දාලා ෆුල් හුලං ගහන්න බෑ එජ් එකෙන් පනිනවා. දාල තියෙන ටියුබ් එකත් ලේඩිස් බයික් එකක ටියුබ් එකක්. මුන් අමුනලා දීලා තියෙන්නේ.

    අන්තිමේ ටයර් එකයි ටියුබ් එකයි අරන් ගිහින් පෙන්නලාම ඇහුවා මොකද මේ අටවල දීලා තියෙන්නේ කියල. උන් කියනවා උන්ට ගෙනල්ල දුන්නේ මෙකලු. ඒක නිසාලු දාල දුන්නේ. බයිසිකලේම ගෙනල්ලා දෙන්නලු. සල්ලි රිටර්න් කරන්නම්ලු. මුන්ට කොච්චර කිවත් අලුතෙන් ටයර් එකක්වත් ටයර් එකේ විතරක් සල්ලිවත් දෙන්නෙම නෑ. බයිසිකලේම ඉල්ලනවා. ඇයි ඉතින් මුන්ට පුළුවන්නේ තව 3000ක් විතර වියදම් කරලා ටයර් එකක් දාලා 70කට විතර විකුණන්නා. කැරිම සත්තු මුන්. පස්සේ වෙන කඩේකින් බැලුවා කොහෙවත් ආයේ ඒ ගානට බයිසිකල් නෑ. ඕකුන්ට ආයේ බයිසිකලේ දීලා මම සල්ලි අරගෙන උඩ බලාගෙන ඉන්නෙයි,

    දැන් ඉතින් ගෙවල ටයර් එකක් දාගන්න බැලුවේ. කොහෙවත් නෑ ටයර්. සෙනසුරාද බඩු එනවා කියල එක තැනකින් කිව්වා. දැන් ඉතින් සෙනසුරාදා වෙනකන් ඉන්න වෙනවා ආයේ, 😣

    පුළුවන් නම් හොයලා දියන් 26*2.125 සයිස් එකේ මවුන්ටන් ටයර් එකක්.


    SCujwIW.png


    MJSd31s.png
    atha gahuwoth maralayak thamai setwenne apataaaaa
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,778
    113
    Gampaha
    මුලින්ම, වැඩිය කල්ගන්නෙ නැතුව තව තැන් කීපෙක සයිකල් බලන්න.
    ජපං රීකන්ඩිශන් සයිකලුත් බලන්න...
    ගාණකට සෙට්වෙන්න තියෙනවනං, ඕක දීල සල්ලි ගන්න.
    අතින් ගාණක් දීල හරි වෙන සයිකලයක් ගන්න...

    මම වුනානං, බයිසිකල් ආසාව බල්ලට දාල, සයිකලේ දීල සල්ලි ගන්නව... දැන් ඕවට ටයර් හොයන්නත් නෑ...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    මුලින්ම, වැඩිය කල්ගන්නෙ නැතුව තව තැන් කීපෙක සයිකල් බලන්න.
    ජපං රීකන්ඩිශන් සයිකලුත් බලන්න...
    ගාණකට සෙට්වෙන්න තියෙනවනං, ඕක දීල සල්ලි ගන්න.
    අතින් ගාණක් දීල හරි වෙන සයිකලයක් ගන්න...

    මම වුනානං, බයිසිකල් ආසාව බල්ලට දාල, සයිකලේ දීල සල්ලි ගන්නව... දැන් ඕවට ටයර් හොයන්නත් නෑ...

    අවුලක් නෑ බන්, කොහෙන් ගත්තත් වොරන්ටි දෙන්නේ ෆ්‍රේම් එකට විතරනේ. අඩුම ෆ්‍රීවීල් වලටවත් දෙන්නේ නෑනේ. ෆ්‍රේම් එකට අවුරුදු 7ක් තමා දෙන්නේ.


    කියක් ගියා ද
    58
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අවුලක් නෑ බන්, කොහෙන් ගත්තත් වොරන්ටි දෙන්නේ ෆ්‍රේම් එකට විතරනේ. අඩුම ෆ්‍රීවීල් වලටවත් දෙන්නේ නෑනේ. ෆ්‍රේම් එකට අවුරුදු 7ක් තමා දෙන්නේ.



    58

    ටයර් එකක් ගන්න එක ලාබයි බන් දෙන්න ගියොත් උබට දැන් 70ක් වගෙ වෙයි ඔකම ගන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    umba pepiliyanenda gatte?
    na ban, kalutarin

    70ta second hand xcd, platina giyapu ratak meka :P Dan bicycle ekakwath ganna baida e gaanata tyre ekka :P
    mama platina eka gaththeth 90 ban

    https://dsityreshop.com/product/26-x-2-125-1-9-1-75-bicycle-tyre/

    මුන් ගෙදරට එවනවා වගේ
    munta call kalama qwa sathi 2k yanawalu badu ewanna ekath aduma kalelu, eeta wadi kalayak yannath puluwanlu,. yako nikan ali eken badu aragena ewanawa wage. eeta kalin senasuradata kalutarata enawa qwa mehe kadekin.
    ------ Post added on Jul 6, 2022 at 2:01 PM

    ටයර් එකක් ගන්න එක ලාබයි බන් දෙන්න ගියොත් උබට දැන් 70ක් වගෙ වෙයි ඔකම ගන්න
    ow ban. wena awulakuth nane anika. seratama wada laba tire ekak daganna eka thamai.
    ------ Post added on Jul 6, 2022 at 2:01 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    na ban, kalutarin


    mama platina eka gaththeth 90 ban


    munta call kalama qwa sathi 2k yanawalu badu ewanna ekath aduma kalelu, eeta wadi kalayak yannath puluwanlu,. yako nikan ali eken badu aragena ewanawa wage. eeta kalin senasuradata kalutarata enawa qwa mehe kadekin.
    ------ Post added on Jul 6, 2022 at 2:01 PM


    ow ban. wena awulakuth nane anika. seratama wada laba tire ekak daganna eka thamai.
    ------ Post added on Jul 6, 2022 at 2:01 PM


    2weeks යන්නෙ නම් ඩිලිවරි කෙස් නිසා වෙන්න ඇති බන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අනේ මන්ද බං උබනං බඩුවක් ගද්දි පොඩ්ඩක් හොයල බලල ගනිම් බලපං මොනිටරේ ගත්ත ඒක උස්සං මිනුවන්ගොඩ බඩගෑව දැන් මේක
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    උබ පුටාර් එකක් අරන් ඊට පස්සේ මොකක් හරි අවුලක් ආවේ නැත්නම් තමයි පුදුම. :baffled:
    මොන නැකතක ඉපදුන එකෙක්ද මන්ද.
     
    • Sad
    Reactions: Heshan Daminda

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,670
    3,386
    113
    Samaharawita hitala maru karala dunnada danne neee uba kelan awith oka dila salli ganiwi kiyala..mokada dan unta oka wedi ganakata denna puluwan athi..ekai baya nethuwa genna salli dennam kiyanne...


    No idea ban..

    මම වුණා නං ආපහු දීල සල්ලි ගන්නවා

    කවුද දන්නේ ඕකම කරල ආපහු ගෙනත් දීපු එකක්ද කියල ඕක? තව මොනව අමුණලාද කවුද දන්නෙ? දෙන්න පුළුවන් වෙලාවෙ මරාලෙ ගිහින් දෙන්න

    70 ගියත් හරිහමන් after sales service දෙන තැනකින් ගන්න
    Salli dennam kiyanne unta deal athi akai....after service kiyala deyak nee ban bicycle walata lankawe mama danna widiyata Warrenty claim kara kara yanne nee..

    Dan wahana market akata una dee okata wela tinne...e taram demand...
    ------ Post added on Jul 6, 2022 at 2:22 PM