atha gahuwoth maralayak thamai setwenne apataaaaaපූටාර් එකට සෙනසුරාද ඇඩ්වාන්ස් කරද්දීත් රෝදේ තිබ්බේ නෑනේ. උන් තියාගෙන හිටියනේ ටයර් එකක් හම්බෙනකන්. උන් ගෙනල්ල දෙනවා කියා කියා ඉඳලා අන්තිමේ පරණ පාට හැබැයි කට්ට තියෙන ටයර් එකක් දාලා තිබ්බා. අවුලක් නෑ කට තියෙනවනේ කියල ගෙනාවා. ගෙනල්ල දාලා තිබ්බ ටයර් එක ගැලෙව්වා ඉස්සරහ රීම් එකට දාන්න., ඒ ගලවද්දී දැක්කේ ටයර් එකේ එජ් එක දිරලා පොතු යනවා. රීම් එකට දාලා ෆුල් හුලං ගහන්න බෑ එජ් එකෙන් පනිනවා. දාල තියෙන ටියුබ් එකත් ලේඩිස් බයික් එකක ටියුබ් එකක්. මුන් අමුනලා දීලා තියෙන්නේ.
අන්තිමේ ටයර් එකයි ටියුබ් එකයි අරන් ගිහින් පෙන්නලාම ඇහුවා මොකද මේ අටවල දීලා තියෙන්නේ කියල. උන් කියනවා උන්ට ගෙනල්ල දුන්නේ මෙකලු. ඒක නිසාලු දාල දුන්නේ. බයිසිකලේම ගෙනල්ලා දෙන්නලු. සල්ලි රිටර්න් කරන්නම්ලු. මුන්ට කොච්චර කිවත් අලුතෙන් ටයර් එකක්වත් ටයර් එකේ විතරක් සල්ලිවත් දෙන්නෙම නෑ. බයිසිකලේම ඉල්ලනවා. ඇයි ඉතින් මුන්ට පුළුවන්නේ තව 3000ක් විතර වියදම් කරලා ටයර් එකක් දාලා 70කට විතර විකුණන්නා. කැරිම සත්තු මුන්. පස්සේ වෙන කඩේකින් බැලුවා කොහෙවත් ආයේ ඒ ගානට බයිසිකල් නෑ. ඕකුන්ට ආයේ බයිසිකලේ දීලා මම සල්ලි අරගෙන උඩ බලාගෙන ඉන්නෙයි,
දැන් ඉතින් ගෙවල ටයර් එකක් දාගන්න බැලුවේ. කොහෙවත් නෑ ටයර්. සෙනසුරාද බඩු එනවා කියල එක තැනකින් කිව්වා. දැන් ඉතින් සෙනසුරාදා වෙනකන් ඉන්න වෙනවා ආයේ,
පුළුවන් නම් හොයලා දියන් 26*2.125 සයිස් එකේ මවුන්ටන් ටයර් එකක්.
![]()
![]()
මුලින්ම, වැඩිය කල්ගන්නෙ නැතුව තව තැන් කීපෙක සයිකල් බලන්න.
ජපං රීකන්ඩිශන් සයිකලුත් බලන්න...
ගාණකට සෙට්වෙන්න තියෙනවනං, ඕක දීල සල්ලි ගන්න.
අතින් ගාණක් දීල හරි වෙන සයිකලයක් ගන්න...
මම වුනානං, බයිසිකල් ආසාව බල්ලට දාල, සයිකලේ දීල සල්ලි ගන්නව... දැන් ඕවට ටයර් හොයන්නත් නෑ...
58කියක් ගියා ද
අවුලක් නෑ බන්, කොහෙන් ගත්තත් වොරන්ටි දෙන්නේ ෆ්‍රේම් එකට විතරනේ. අඩුම ෆ්‍රීවීල් වලටවත් දෙන්නේ නෑනේ. ෆ්‍රේම් එකට අවුරුදු 7ක් තමා දෙන්නේ.
58
na ban, kalutarinumba pepiliyanenda gatte?
mama platina eka gaththeth 90 ban70ta second hand xcd, platina giyapu ratak mekaDan bicycle ekakwath ganna baida e gaanata tyre ekka
![]()
munta call kalama qwa sathi 2k yanawalu badu ewanna ekath aduma kalelu, eeta wadi kalayak yannath puluwanlu,. yako nikan ali eken badu aragena ewanawa wage. eeta kalin senasuradata kalutarata enawa qwa mehe kadekin.
ow ban. wena awulakuth nane anika. seratama wada laba tire ekak daganna eka thamai.ටයර් එකක් ගන්න එක ලාබයි බන් දෙන්න ගියොත් උබට දැන් 70ක් වගෙ වෙයි ඔකම ගන්න
na ban, kalutarin
mama platina eka gaththeth 90 ban
munta call kalama qwa sathi 2k yanawalu badu ewanna ekath aduma kalelu, eeta wadi kalayak yannath puluwanlu,. yako nikan ali eken badu aragena ewanawa wage. eeta kalin senasuradata kalutarata enawa qwa mehe kadekin.
------ Post added on Jul 6, 2022 at 2:01 PM
ow ban. wena awulakuth nane anika. seratama wada laba tire ekak daganna eka thamai.
------ Post added on Jul 6, 2022 at 2:01 PM
Mokadda e seen ekaඋබ ඕකත් ගත්තේ මිනුවන්ගොඩ චාමා computers ද ? ඕකා මේ tread එක දැක්ක ගමන් උබට call කරලා හොද ට්ය්ර දෙකක් දාල දෙයි.
" Du Anuradhaaaaaaa.... Du Anuradhaaaaaaaaa... Du Anuradhaaaaaaaaaaaa"ඇත්ත කියපං, උඹ අනුරාධා නේධ?
Salli dennam kiyanne unta deal athi akai....after service kiyala deyak nee ban bicycle walata lankawe mama danna widiyata Warrenty claim kara kara yanne nee..මම වුණා නං ආපහු දීල සල්ලි ගන්නවා
කවුද දන්නේ ඕකම කරල ආපහු ගෙනත් දීපු එකක්ද කියල ඕක? තව මොනව අමුණලාද කවුද දන්නෙ? දෙන්න පුළුවන් වෙලාවෙ මරාලෙ ගිහින් දෙන්න
70 ගියත් හරිහමන් after sales service දෙන තැනකින් ගන්න