මාර වැඩේ මාලිමා ජෙපි ඩෝබිලට උනේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    රජය අපහසුතාවයට පත් වෙලා නම් ,රජයෙන් පත් කරලා ඉන්න උන් පිළියමක් දෙයි...මූ නිකන් පච වෙලා යනවා.

    වෙනසක් ඕනේ කියලා තැපැල් චන්දවලින් එහෙම උඩින්ම දින්නලා දුන්න උන් නේද ඔය තැන්වල ඉන්නේ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    අඩෝ සුදා ද දැන් ආණ්ඩු කරන්නේ ?
    ජනාදිපති , ඇමතිලා ඔක්කොටම කතා කරල වැඩේ කරන්නේ සුදා කියන youtube හිගන්න ද ? :lol:
    සුදා ආව කියලා හම්බෙන්න ඕනෙලු DIG ටත් !! ඌ උගේ හැටි හිතන් ඉන්න විදිය .!

    ආණ්ඩුවකට ගිය කලක් . .. :lol:

    අගමැතිට ජනාදිපති ට ඇමතිට කතා කරල DIG ට බලපෑම් කරන්න නේද මූ යන්නේ අදුරන කමට ??? :rofl:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,694
    113

    ඉස්සර "වහාම මෙය විසඳනු" ගාපු පොල් ජෙප්පො දැන් "ටික කාලයක් දෙන්න" ගගා කෙඳිරි ගානවා. එතකොට දැන් ඉන්න පොන්නකොටාට තිබ්බ state එකම තමා කලින් එකාටත් තිබ්බෙ. එතකොට පොන්න කොටාට බැරිනම් ඇයි ඌ හිතුවේ කලින් එකාට පුලුවන් කියලා?
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,671
    5,215
    113
    මං දැක්ක දෙයක් තමයි පැනික් වෙලා පාස්පෝට් ගන්න හදිස්සි එකයි නැති එකයි හැම එකාම ගිහින් පෝලිමේ ඉන්නවා
    (දැන් කියන්නෙපා උඹ කොහොමද හදිස්සි නැති උන්ව වෙන් කරන්නේ කියලා. ඔව් එහෙම බෑ)

    එතකොට ඇත්තටම හදිස්සි එකෙක්ට ඉක්මනට ගන්නත් නෑ

    රජයෙන් එකට ක්‍රමයක් හදලත් නෑ

    ඒ අස්සේ මේවගේ අවධාන ගණිකාවොත් ගිහිං මයික් අල්ලනවා

    අනික ඔතන දැන් සල්ලි වලට පෝලිම අල්ලන් ඉන්න උනුත් බෝ වෙලා
     
    • Like
    Reactions: zid2021

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    sOTA8bg.jpeg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සුදා වට්ටිඅම්මෙක් වගේ කියවනවා....
    සුදා - ඩි අයි ජි මහත්තයා සර්... (මිදි රසායි )
    ඩි අයි ජී - පොලිමේ වරෙන් අඩෝ...
    සුදා මාර වැඩක්නේ ( අගමැති තුමියට අමතනවා ලෙස හඟවයි ) අගමැති තුමිය.... අගමැති තුමියට කියන්න මම යුටුබ් එකේ සුදා ( මූ හරියට යූටුබ් එකේ වැඩකරා වගේ ටොක් එක ).
    මුන්ට තියෙන්න ඇරියස් එකක්.

    පහුගිය ආණ්ඩුවලින් දාපු එකෙක්. අපිට ඩි අයි ජි ලා වැඩක් නෑ. කාලකන්නියා ( මිදි තිත්තයි )
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මෙහෙමයි වැඩේ, ඕනම වැඩපළක,factory එකක office එකක, ඒ තියා ඉස්කෝලෙක, campus එකක පවා පිකට් එකක, වර්ජනයක, ලොක්කන්ට හූ කියන, වටලලා මිනිස්සු හිර කරන ඒවායේ ඉන්න මිනිස්සුන්ට පොදු ලක්ෂණ තියෙනවා, සරලව කිව්වොත් එකම කණ්ඩායමක්, මේ පිරිස කවදාවත් ප්‍රශ්න විස‍ඳෙනවට කැමති නෑ. ඕනම තැනක ප්‍රශ්න වලින් තමයි ජීවත් වෙන්නේ. අර කූඹියෝ එකේ හොඳට කරගෙන ගිය company ක් ඇතුළේ ප්‍රශ්නයක් දාලා union එකක් හදනවා, ඒ මොකටද තමන්ගේ agenda එකට.

    ඔය ජාතියේ මිනිස්සු ප්‍රශ්න විස‍ඳෙනවට කැමති නෑ. අනික කවදාවත් මිනිස්සු සැප විඳිනවට කැමති නෑ. කතා කරොත් කරන්නේ අහවලා තඩි වාහනේක යනවා අනික් මිනිස්සු බස් වල යනවා කියලා අර වාහනේ යන එකා පයින් යවන්න මිසක්, බස් එකේ යන එකාට කාර් එකක් ගන්න තියා අඩු ගාණෛ AC bus එකක යන්න වත් කැමති නෑ. තියෙන එකාට ඉරිසියා කරන්න නම් හොඳට දන්නවා. ඒ නිසා හැම තිස්සෙම යමක් තියෙන එකාට ගහන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    ඉස්සෙල්ලා මුට කනට එකක් ගහල එලවන්න ඕනේ
    මොකෝ පොලිස් උන් ඩියුටි අස්සේ මුගේ ඩ්‍රාම බලන්න වෙලාවක් නෑ නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    මාස 6 යෙන් රට ගොඩ දානවා ලු 🤣🤣

    මෙච්චර ශේප් එකේ දුවන්න පුලුවන් , ඩොලර් බිලියන 6ක් එක්ක දීපු රට මාසයක් ඇතුලත මෙච්චර නැටුමක් නැටුවා නම් , අර තෙල් /ගෑස් / කරන්ට් නැතුව , සංචිත ඩොලර් මිලියන 100ක් වගේ තිබ්බ කාලේ දුන්න නම් මාස 6ක් යද්දී ගොඩ නෙවෙයි වලලලාම දානව මූ . .
    කයිය ගහන්න ඕන එකෙක්ට පුලුවන් .

    ඕක තමයි මම කිව්වේ අර මූට ඒ කාලේ මූ වගේ එකෙක් දාල හදපු Ad වලට ඒ දවස් වල මිනිස්සු බැන්නට ඒවා වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ අනාගතේදී කියලා . . :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,843
    113
    මාලඹේ
    මෙච්චර ශේප් එකේ දුවන්න පුලුවන් , ඩොලර් බිලියන 6ක් එක්ක දීපු රට මාසයක් ඇතුලත මෙච්චර නැටුමක් නැටුවා නම් , අර තෙල් /ගෑස් / කරන්ට් නැතුව , සංචිත ඩොලර් මිලියන 100ක් වගේ තිබ්බ කාලේ දුන්න නම් මාස 6ක් යද්දී ගොඩ නෙවෙයි වලලලාම දානව මූ . .
    කයිය ගහන්න ඕන එකෙක්ට පුලුවන් .

    ඕක තමයි මම කිව්වේ අර මූට ඒ කාලේ මූ වගේ එකෙක් දාල හදපු Ad වලට ඒ දවස් වල මිනිස්සු බැන්නට ඒවා වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ අනාගතේදී කියලා . . :lol:
    ඔය ඕකා බොරු බං කියන්නේ 🤣 ඌට කටට එන එක කියලා දානවා ඒ වෙලාවට

    ඔය වෙලාවේ මූ රට ගත්තා නම් අපිට තමා ජොකා නැතුව රට දාලා පැනලා යන්න වෙන්නේ🤦🤦
     

    Similar threads