මාර වැඩේ - මේ දැං
වත්තට මුගටියෙක් ඇවිල්ල. ඉස්සතෝප්පුව ළඟම ඉන්නව. අපි ගිහින් බැලුවම ඌ යන්නෙත් නෑ
බල්ල කාටද විරිත්තං ඉන්නෙ කියල බැලවමයි ඌව දැක්කෙ..
මොකුත් තුවාලයක් වෙලත් නෑනෙ. මට හවස ඉස්සරහ ගෙදර එවුන් කෑ ගහනව ඇහුව මුගටියෙක් ඇවිල්ල ගේ අස්සටත් රිංගන්ඩ හදනව කියල. අපෙත් ඉස්තෝප්පුට එන්ඩ හදනව වගේ. මම වතුර බේසමක් තිබ්බ..