මාර වැඩේ ස්ටුඩන්ට්ලට

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,534
    1,551
    113
    🌍
    මෙන්න යුනි වලින් ලංකාවේ ඉදන් එන අයව defer කරනවා ඊලග අවුරුද්දට සල්ලි ගේන්න බැරි නිසා.

    283526036-1111237196093595-406201648788031636-n.jpg
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කොහොමත් සල්ලි අරගෙන යන්න දෙන්නේ නැහැ . Student නම් ගියත් අමාරුවේ වැටෙන්න තමා වෙන්නේ සල්ලි නැතුවා.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    :(

    dan global recession ekak ena scene ekak thiyenne. US walath inflation eka wedi wela. ethakota unge ratawal wala migrant workerslata aluth job opportunities nathuwa yayi wage.
    anika ape ratawal walin US, Europe walata export karana samahara items walata(luxury items, expensive items) demand eka adu wennath puluwan.. :(
    ------ Post added on May 23, 2022 at 4:43 PM
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,551
    113
    🌍
    Access karanma beri kamak newe.kollai ballai okoma salli nethuwa gihin wana wela mail karanawa stress kiyala.
    මේ කථාව තරමක් දුරට ඇත්ත. ඒක අද ඊයෙ නෙමෙයි ඉස්සර ඉදල කරනවා සමහර අය. ඒ උනාට දැන් ප්‍රමාණෙ වැඩි ඇති එහෙම කරන සහ ඇත්තටම සල්ලි තියන අයටත් ගෙන්නගන්න අමාරුයි. ඔහොම වෙද්දි අනිත් යුනිත් ඕවා ගැන හොයල බලල දෙයි ශොට් එක.

    View attachment 172321
    Mewwanam tuition fees gannama hadapu universities da koheda :rofl: ...rankings 1000+...rata panina balagena inna ewunta hondai

    අදමයි ඇහුවේ ඕක
    හඩ්ඩාෆිල්ඩ් ද:frown:
    හඩර්ස්ෆීල්ඩ් යුනි එකත් එච්චර ප්‍රසිද්ධ නැති උනාට අවට ලමයි යන හොද යුනි එකක්. රට ඇතුලෙ උන්ට world rank එක වැඩක් නෑ බන්.
     
    • Like
    Reactions: avjayarathne