මාර වැඩේ

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන් මට අද මාර වැඩක් උනා

    මම මචන් මගෙ FB වෝල් එකේ අපේ ජනාධිපතිතුමාට විරුද්දව දාපු සමහර පෝස්ට් share කරලා තියනවා. (ජෝක් ඒවා බං)
    ඉතින් මචං මට අද කෝල් එකක් ආවා. CID එකෙන් කිව්වා කතා කරන්නේ. මගෙන් ඇහුවා ඔබ තුමා FB එකෙ දාලා තියන පොස්ට් ඔයා හදපු ඒවද නැත්තන් ශෙයාර් කරපු ඒවද කියලා. මං කිව්වා ශෙයාර් කරපු ඒවා කියලා.
    මං ඇහුව ඇයි කියලා. complain එකක් ආව කිව්වා මට විරුද්දව. මගෙන් ඇහුවා කියන වෙලාවට අහවල් පොලිසියට එන්න පුලුවන්ද කියලා.
    මේකට මොකද කරන්න පුලුවන් බං. අනික කෝල් එක ආවෙ මචං mobile නම්බර් එකකින්

    ජනාධිපති තුමා තොපේ නම් මොකටද උට්ටෝ විරුද්ධව පොස්ට් දැම්මේ????

    එනිවේ, පොලිසියේදී උඹට කිවුවොත් ලාච්චුවක් ඇරලා ඒකට ඇට දෙක දාන්න කියල, උඹ කියපන් ඉස්සෙල්ල රාලහාමි දාල පෙන්නන්න කියල....:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    සුදුවෑන් සොන්නය ඉන්න කාලේ වගේ නං තෝව උස්සං ගිහිං බඩ කපල මුදේ දාල
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉස්සෙල්ල ප්‍රොෆයිල් එක හොයල උඹේ ඔරිජිනල් ප්‍රොෆයිල් එකෙන් එකේ රෙප් කපල දාපං....
    ඊට පස්සේ තව ෆේක් එකක් හදාගෙන බැනපන්....
    අඳුරන්නේ නැති නම්බර් වලින් කෝල් ඇවිත් මොනවා හරි ඇහුවොතින් උඹ රෝන් නම්බර් කියන්න තිබුනනේ....
    උඹ දැන් පොලිසියට ගිහිං ඕක කිවුව ගමන් වෙන්නේ අතින් අරගෙන පුකේ තියාගත්තා වගේ වැඩක්....
    ඉස්සෙල්ලා තනුජක දාපු ත්‍රෙඩ් ටිකක් කියවල බලල හිත හදාගෙන, ඒ විදියට ලැහැස්ති වෙයන්...
    යන්න කලින් පුකේ සයිස් එක එහෙම මැනගෙන පලයන්...
    එලියට එනකොට ටොයිලට් ගිහිං වාඩි වෙන සුනන්ගුව විතරක් වෙයි...
    කටවචනෙට කොහෙද බං නීති තියෙන්නේ....
    වරෙන්තුවක් උනත් ලියවිල්ලක් තියෙන්න ඕන...
    කෝකටත් සිම් එක මාරු කරපන්...

     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ‘මෙව්වා ඉතිං හිටපු රජ පවුලෙ කුමාරවරුන්ගෙ බෝල ඇල්ලුවාම ලැබෙන ප්රතිඵල
     
    Last edited: