

nathuwa wena mona magulakda? dan balana hema story ekakama ovva thiyenava. shikසිරාවටම සමලිංගිකත්වය ප්‍රමෝට් කරනවද මංද![]()

nathuwa wena mona magulakda? dan balana hema story ekakama ovva thiyenava. shik![]()





Old story. Mama me ee langa season eka enakan innava. Oka nam enna enna Hoppers thamai.
Yako, oya vidiyata kello kemathi Gay scene walata da danne neගෑණු ගෑණු සීන් නං බලන්ඩ ආසයි..
පිරිමි පිරිමි අප්පිරියයි
දැං ඔය ලෙක්ස ක්ලාක්ව කිස් කළේ කැමැත්තෙන්මද? නැත්තං ඩිරෙක්ටර්ට ඕන හින්ද?
යකෝ ඕවයෙ රඟපාන්ඩ ගියොත් අපිටත් පිරිමි කිස් කරන්ඩ වෙයිනේ..
දැං ක්ලාක්ගෙ අම්ම මොනා කියයිද දන්නෙ නෑ..
ක්ලාක්ගෙ අම්ම කෙල්ලට මෙහෙම කිව්ව නේ..
Don't forget that we are the good guys.
ඔන්න ඔහොමයි යහපත් පුද්ගලයො වෙන්නෙ![]()


Yako, oya vidiyata kello kemathi Gay scene walata da danne ne![]()
