මාර වැඩේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

මම ටිකක් විස්තර හෙව්ව. මිනිහෙක් අවුරුදු 24කට පස්සෙ වයසට යන්ඩ ගන්නවලු :sorry:

හැමෝම 24 කියන්න බෑනෙ බං. progeria කියල ගූගල් කරපං :yes: සමහරුන්ට අවුරුදු 7න් 8න් පටං ගන්නව :sorry: සමහරුන්ට 30විතර වෙනකං ඉන්න පුලුවන් ඇති :yes: