මාර සිද්ධිය මට උනේ (18+)

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    මාර සිද්ධිය මට උනේ (18+)

    ඊයෙ මචන් අපේ ශොප් එක ගාවට රෑ පට්ට කෑළි 2ක් ඇවිත් හිටියා, මම හිතුවෙ වැඩ ඇරිලා යන කෙල්ලො 2ක් කියලා මාරම ලස්සනයි. මම ඉතින් ටිකක් වෙලා බලන් ඉදලා මම බැස්සා එළියට.. කෙල්ලෝ දෙන්නා අතින් අල්ලන් බර කතාවක්. 2මි වගේ බැලුවා උන් නිකමට වත් මගේ පැත්ත බලන් නැහැ... ආයෙ ඉතින් අපි කෙල්ලො දැකලා නැතුවද කියලා හිතලා මම ආයෙත් ශොප් එක ඇතුලට ආවා.. ඊට පස්සෙ ටිකකින් මෙන්න බොලේ අර කෙල්ලො දෙන්නා එකසිය ගානට ශොප් එක දිහා බලනවා. ඒත් ඉතින් මමත් ගනන් ගත්තෙ නැහැ.. ටික වෙලාවකින් මම ආයෙත් එළියට ගිහින් ඖන් දෙන්නා එක්ක හිනා උනා. උන්ගෙත් අවුලක් නැහැ වගේ නිසා මම ළඟට ගිහින් අරවා මේවා අහ අහ හිටියා. ටික වෙලාවකින් එක කෙල්ලෙක් ගෙ කොල්ලා ඇවිත් ඒකිව එක්කන් ගියා. මට දැන් තවත් හැපි.. මම ඉතින් තවත් ලං වෙලා ටෝක් කලා.. මෙන්න බොලේ ඒ පාර මේකි කිව්වා "අය්යේ පැයකට 2000යි" කියලා:growl: බලද්දි මේකි ඔෆිස් ගිය කෙළ්ලෙක් නෙමේ බඩුවක් !! ගණන් අහලා යන්නත් බැරි නිසා මම එයාට රු. 2000ක ආධාරයක් කලා..:rofl:
     
    • Like
    Reactions: kitZrocks

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒඩ්ස් වල පෙරනිමිති තාම උඹට දැනෙන්ද ගත්තෙ නැහැ නේද? අනේ උඹට එහෙම වෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කරනවා..පිස්සු වල් බල්ලා.. (ජෝක් එකට හරියැ)
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    හෙළයා;10471154 said:
    ඊයෙ මචන් අපේ ශොප් එක ගාවට රෑ පට්ට කෑළි 2ක් ඇවිත් හිටියා, මම හිතුවෙ වැඩ ඇරිලා යන කෙල්ලො 2ක් කියලා මාරම ලස්සනයි. මම ඉතින් ටිකක් වෙලා බලන් ඉදලා මම බැස්සා එළියට.. කෙල්ලෝ දෙන්නා අතින් අල්ලන් බර කතාවක්. 2මි වගේ බැලුවා උන් නිකමට වත් මගේ පැත්ත බලන් නැහැ... ආයෙ ඉතින් අපි කෙල්ලො දැකලා නැතුවද කියලා හිතලා මම ආයෙත් ශොප් එක ඇතුලට ආවා.. ඊට පස්සෙ ටිකකින් මෙන්න බොලේ අර කෙල්ලො දෙන්නා එකසිය ගානට ශොප් එක දිහා බලනවා. ඒත් ඉතින් මමත් ගනන් ගත්තෙ නැහැ.. ටික වෙලාවකින් මම ආයෙත් එළියට ගිහින් ඖන් දෙන්නා එක්ක හිනා උනා. උන්ගෙත් අවුලක් නැහැ වගේ නිසා මම ළඟට ගිහින් අරවා මේවා අහ අහ හිටියා. ටික වෙලාවකින් එක කෙල්ලෙක් ගෙ කොල්ලා ඇවිත් ඒකිව එක්කන් ගියා. මට දැන් තවත් හැපි.. මම ඉතින් තවත් ලං වෙලා ටෝක් කලා.. මෙන්න බොලේ ඒ පාර මේකි කිව්වා "අය්යේ පැයකට 2000යි" කියලා:growl: බලද්දි මේකි ඔෆිස් ගිය කෙළ්ලෙක් නෙමේ බඩුවක් !! ගණන් අහලා යන්නත් බැරි නිසා මම එයාට රු. 2000ක ආධාරයක් කලා..:rofl:

    හෙල සිරිතට අනුව වැඩ කරලා :lol: