afoi...........
pissupoosa jr. Well-known member May 31, 2009 9,525 784 113 ඇයි එන්නද? Jun 26, 2011 #22 එලනේ ඔයි.. කො ඉතින් අපිටත් ඔය වගේ සෙට් වෙනවානම්
D dimu999 Member Dec 9, 2010 1,608 123 0 somewhere in this earth. Jun 26, 2011 #23 khewagee said: හෙල සිරිතට අනුව වැඩ කරලා Click to expand... SIRAAWATAMA OOOOOOOOI..............UBA TAMA DAWASAKATA HARI HELAYAA...............
khewagee said: හෙල සිරිතට අනුව වැඩ කරලා Click to expand... SIRAAWATAMA OOOOOOOOI..............UBA TAMA DAWASAKATA HARI HELAYAA...............
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Jun 26, 2011 #24 පින් අතේ වැඩක් ......... සාදු සාදු....... සල්ලි වැඩිනම් අපිටත් කියක් හරි තැපැල් කළානම් පින්තකා
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Jun 26, 2011 #27 මම නම් කොරන්න ඕන දේවල් කොරල සල්ලි දෙන්නේ නැතුව දුවනවා........
හ හෙළයා Active member Jun 15, 2011 373 42 28 Jun 26, 2011 #30 delmar said: මම නම් කොරන්න ඕන දේවල් කොරල සල්ලි දෙන්නේ නැතුව දුවනවා........ Click to expand... එහෙම එකෙක්ට වෙච්ච සීන් එකක් මම පස්සෙ වෙලාවක දාන්නම්
delmar said: මම නම් කොරන්න ඕන දේවල් කොරල සල්ලි දෙන්නේ නැතුව දුවනවා........ Click to expand... එහෙම එකෙක්ට වෙච්ච සීන් එකක් මම පස්සෙ වෙලාවක දාන්නම්
හ හෙළයා Active member Jun 15, 2011 373 42 28 Jun 26, 2011 #31 smsanjaya said: උබ ආදාර කරල නිකම්ම ඉදි Click to expand... මුන් ආධාර කරනවා කියන එකේ තේරුම දන්නෙ නැහැ බන්
smsanjaya said: උබ ආදාර කරල නිකම්ම ඉදි Click to expand... මුන් ආධාර කරනවා කියන එකේ තේරුම දන්නෙ නැහැ බන්
හ හෙළයා Active member Jun 15, 2011 373 42 28 Jun 26, 2011 #33 ashavithanage said: rain coat thiyenawadA ??? Click to expand... හැම ෆාමසියෙම තියෙනවා
FUNdaMANTAL Member May 19, 2011 1,794 670 0 Colombo Jun 26, 2011 #34 අනේ බන්..උඹල..අසරණ හිගන්නෙකුට..පංසලකට...රෝගියෙකුට..නැති බැරි එකෙකුට...පින්පත්තරේකට.. මේ වගේ ආදාර කොරයිද..???
අනේ බන්..උඹල..අසරණ හිගන්නෙකුට..පංසලකට...රෝගියෙකුට..නැති බැරි එකෙකුට...පින්පත්තරේකට.. මේ වගේ ආදාර කොරයිද..???