මාර සින් එකක් උනානේ බන්.

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මාර සින් එකක් උනානේ බන්.

    නිවාඩු දවසේ නිසා ගෙදර කට්ටියයි, නෑදෑයෝ ටිකයි සෙට් වෙලා ෆිල්ම් එකක් බලන්න කියලා ගෙදර ටීවී එකේ හොද ෆිල්ම් එකක් කියලා ඇක්ෂන් බලන්න කියලා ඩෙත් රේස් කියලා මුවි එකක් දැම්මා.. මේකේ පට්ටා අවුල් නේ බන්.. XXX එකක් වගේනේ.. මාර නෝන්ඩිය, ඊට හපන් පොඩි උනුත් හිටියා. අපෝ නත්තලම ඉවරයි.

    Death-Race-4-Beyond-Anarchy-2018-Movie.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    138a0fbc-8c8b-406b-bc3b-85adfd0797f2.png

    කොහොමද මෙහෙම සින් ගෙදර උන් ඉස්සරහා බිග් ස්ක්‍රීන් එකේ යනකොට. රිමෝට් එක පොලේ ගහලා පොලව පලාගෙන යන්න හිතුනා ප්‍රෙන්.. ජීවිතේට හතුරෙකුටවත් වෙන්න එපා මෙහෙම වැඩක්.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Keri sinhala godayo
    ගොඩයෝ නෙමෙයි බන්. ඔය උඩ තියෙන්නේ මුවි එකේ සිරා සින් එකක්. කුස්සියේ ඉදන් මම දුවගෙන ආවා ක්ෂණිකව. හොදටම අවුල කියන්නේ මගේ පැත්තේ නෙමෙයි, වයිෆ්ගේ පැත්තේ උනුයි හිටියේ.. විලි ලැජ්ජාව නිමක් නැහැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    ගොඩයෝ නෙමෙයි බන්. ඔය උඩ තියෙන්නේ මුවි එකේ සිරා සින් එකක්. කුස්සියේ ඉදන් මම දුවගෙන ආවා ක්ෂණිකව. හොදටම අවුල කියන්නේ මගේ පැත්තේ නෙමෙයි, වයිෆ්ගේ පැත්තේ උනුයි හිටියේ.. විලි ලැජ්ජාව නිමක් නැහැ.

    :lol: ai ubada movie eka select karala dunne
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    English film ekak nan daanne, kalin tho balala nathan kawda buruwo pita minissu essaraha dala deela yanne??

    Ubata common sense nadda nathnan Jork da:lol:
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :lol: ai ubada movie eka select karala dunne
    නැත්තම් බන්.. එකනේ අවුල.. මේකලා හොල්මාර්ක් එකේ ක්‍රිස්ට්මස් මුවි බලමු කියනකොට මමයි ඇක්ෂන් පැක්ඩ් එකක් කියලා මේක දැම්මේ.. දාලා බයිට් එක ගෙන්න කුස්සියට යන ටිකට හුකෑස්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    නැත්තම් බන්.. එකනේ අවුල.. මේකලා හොල්මාර්ක් එකේ ක්‍රිස්ට්මස් මුවි බලමු කියනකොට මමයි ඇක්ෂන් පැක්ඩ් එකක් කියලා මේක දැම්මේ.. දාලා බයිට් එක ගෙන්න කුස්සියට යන ටිකට හුකෑස්..

    Okoma kata aran balan hitiyada:lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    English film ekak nan daanne, kalin tho balala nathan kawda buruwo pita minissu essaraha dala deela yanne??

    Ubata common sense nadda nathnan Jork da:lol:
    පොඩි ෆෙන්ච් කිස් අනන් මනං නම් ඔකේ බන්. මම හිතුවේ ඇක්ෂන් එකක් නිසා කාර් රේස් ඇති කියලා..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අපේ තාත්තා පුදුම වදයක් දෙන්නේ බන්. අම්මට හු## වැඩ කිරීමේ ඉවරයක් නැහැ.. දැන් මල්ලිලා දෙන්නයි. මේ ඊයේ පෙරේදා ආයේ කොරලා.. දැන් අම්මා ආයේ බඩින්. තියෙන්නෙත් පර්චර්ස් 20යි ඔක්කොටම. කොයි කාලෙක හරි මම හිතාන උන්නේ මේක අඩු තරමේ පර්චර්ස් තුනකට හරි කැඩෙයි කියලා.. දැන් වෙලා තියන වැඩේ හැටියට එකටත් මේ හු%න්නා කෙලලා.. මොකද බන් මේකට කරන්නේ..

    :rolleyes::rolleyes:
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    ගොඩයෝ නෙමෙයි බන්. ඔය උඩ තියෙන්නේ මුවි එකේ සිරා සින් එකක්. කුස්සියේ ඉදන් මම දුවගෙන ආවා ක්ෂණිකව. හොදටම අවුල කියන්නේ මගේ පැත්තේ නෙමෙයි, වයිෆ්ගේ පැත්තේ උනුයි හිටියේ.. විලි ලැජ්ජාව නිමක් නැහැ.

    වයිෆුත් ෆිල්ම් එක බල බල හිටියනම් අද රෑට උඹට මදි නොකියන්න නත්තල් ශුවර්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    වයිෆුත් ෆිල්ම් එක බල බල හිටියනම් අද රෑට උඹට මදි නොකියන්න නත්තල් ශුවර්
    වයිෆ්ගේ අක්කගේ හස්බන්ඩ් එක්ක පොඩි උන් දෙන්නා හිටියේ බන්. මිනිහට රිමෝට් එක හොයාගන්න ටයිම් නැහැ.. ඌ කරකොලා අතාරියා වගේ. පොඩි උන් හක්ක පටස් කාපු උන් වගේ හකු බිම..