මාර සීන් එකකකකකකක...

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
මාර සීන් එකකකකකකක...

mara scene eka.:sorry:

machan dannawane normal PP to HNB withdraw ekakadi pennane mehemane...(DEBITxx/xx/xxxx)
5becxx.jpg




මම Aug 5 withdraw දැම්මා වෙනදා වගෙම PP to HNB
Normally දවස් ටිකක් යනවනෙ withdraw එක account එකට balance වෙන්ඩ.
ඒත් එදා withdraw එක දාලා පැයකින් වගේ මේ විදිහට (cash dep) ඒ ගාන account එකට ඇවිත් තිබුනා...

But ඊට පහුවෙනිදම ඒක REVERSE කරලා. මම අද තමා ආයෙ ලොග් උනේ... එතකොට දැක්කෙ මේ විදිහට තව ගානක් නිකන්ම මගේ accountඑකෙන් REVERSE කරලා, පස්සෙ ඒ පිටටම වගෙ ඒ ගාන අපහු දාලා...
2mmb7d.jpg



1) මොකද්ද මේ scene එක? දැන් මම දාපු withdraw එක එන්නෙ නැති වෙයිද? :baffled:

2) අනික, එහෙම උන්ට වැරදිලා ගානක් account එකකට යැවුනා කියපන්කො... ඒත් මගේ අනුදැනුම නැතිව එහෙම එක Reverse කරන්ඩ පුලුවන්ද?:eek:

3) account එකට උන් සල්ලි දාන්ඩ ටික දවසක් කොහොමත් ගන්නවනී. ඒත් උන්ට දවස් 1-3 කින් වගෙ PP money එනවනෙ. උන් Hold කරන්නෙ ඉන්නෙ. ඉතින් මට බලාගන්ඩ පුලුවන් වෙයිද එහෙම මගේ account එකට Hold උන සල්ලි ටික තියෙනවද කියලා... :confused:

නැත්තන් අන්තිමට මගේ සල්ලි ටිකට වෙච්ච දෙයක් නැතිවෙයි :(
මොකද මේක්ට කරන්නෙ බන්?:sorry: