මාර සීන් එක

AnuradhaRa

Well-known member
  • කපිතාන් චණ්ඩිය වගේ, නීතිය ඔහු ඇතළු කණ්ඩායමට කෙසේ ක්‍රියාත්මක වෙයිද? සංවාදයට විවෘතයි.

    පොලිස් කාරයට වෙච්ච දේනං හොඳ වැඩේ කියල හිතෙනව. :D

    මොකක්ද බං පොලිස් සැරයන් කියන්නෙ :confused:

    ​
     

    AnuradhaRa

    Well-known member
  • ඔය ෆෝසස් වල මහත්තුරුන්ට මොනවත් කියන්ඩ හොඳ නෑ බල්ලො වගේ ඉන්ඩ ඕනි :dull:

    මේක අපිට වෙච්ච දෙයක් නමේනෙ. පොලිස් කාරයෙක්ටනෙ පාට් එක දාල තියෙන්නෙ. හොඳ වැඩේ :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,097
    2
    116,357
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක අපිට වෙච්ච දෙයක් නමේනෙ. පොලිස් කාරයෙක්ටනෙ පාට් එක දාල තියෙන්නෙ. හොඳ වැඩේ :yes:
    ඒක තමා හෙල්මට් එකකුත් දාගෙන ඉන්න එකේ පොලිස් කියල දැනගෙනද දන්නෑ ගැහැව්වෙ
    පොලිස් කාරයත් උන්ට මොකක්ද කිව්වෙ කියල දන්නෙ නෑනෙ :rolleyes:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    police

    කපිතාන් චණ්ඩිය වගේ, නීතිය ඔහු ඇතළු කණ්ඩායමට කෙසේ ක්‍රියාත්මක වෙයිද? සංවාදයට විවෘතයි.

    පොලිස් කාරයට වෙච්ච දේනං හොඳ වැඩේ කියල හිතෙනව. :D

    මොකක්ද බං පොලිස් සැරයන් කියන්නෙ :confused:

    ​


    ඔය ගැන Details ඕනේ නම් ෆේස්බුක් එකේ පොලිස් මිතුරෝ කියල ගෘප් එකක් තියනවා .එකට් යමන්
    https://www.facebook.com/groups/1229738660396228
     
    Last edited:

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මොන හේතුවකට ගෑහව්වද නම් දන්නෙ නෑ,නමුත් වෑරද්ද වෑරද්දමයි .හින්සනයට ලක්වන්නේ තමුන්ගේ කෙනෙකු නොවන තාක් කල්..... අර මොකක්ද සීන් එක තමා ඉතින්.......
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • AnuradhaRa

    Well-known member
  • මොන හේතුවකට ගෑහව්වද නම් දන්නෙ නෑ,නමුත් වෑරද්ද වෑරද්දමයි .හින්සනයට ලක්වන්නේ තමුන්ගේ කෙනෙකු නොවන තාක් කල්..... අර මොකක්ද සීන් එක තමා ඉතින්.......

    තමන්ගෙ කෙනෙක් නෙමේ තමා :angry:
    යකෝ පොලිස් කාරයෙක්ට නෙලල තියෙන්නෙ. සතුට යනු ඒකයි
    අපිට පුලුවන්ද පොලිස් කාරයෙක්ට බනින්ඩවත්. බොරු වැරද්දක් ලියල හරි දඩයක් ගහයි :frown:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,943
    3,054
    113
    Invalid
    හමුදාවේත් ඉන්නවා ඇම්ම තියන ගොටුකොල පොන්නයෝ
    උන් හිතන් ඉන්නේ මිනිස්සු ඔක්කොම උන්ට ගරු කරන්න ඕන කියල
    උන් වැරද්දක් කලත් මිනිස්සු නිකන් බලන් ඉන්න ඕන කියල
    උන් නිසා හොඳට ඉන්න උන්ගෙත් ගවුරවය නැතිවෙනවා