මාර සීන් එක

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    මම ඒ කෙල්ලව දාගෙන හිටියේ 2017 දී. Sex කෝල් අරන් මෝල් කරා ඉන්නකල් හැමදාම රෑට.
    පස්සේ මම 2018 බූට් තිබ්බා
    ඊට පස්සේ වෙන එකෙක් බඳින්නම ඉද්දි 2021 හෙන ගහන්න වගේ එක දවසක් කතා කරලා ආයෙත් ඒකිම වැඩේට එන්ටර් උනා
    එදා පස්සේ මම ලව් ටෝක් දෙන්න ගිහින් ඒකි අයින් උනා ලව් කරන්න බෑ කියලා
    මම නිකමට දැන් සතියකට කලින් ආයෙත් මැසේජ් කරා අරූ ත් නෑලු දැන් මාස 6ක් තිස්සේ ඉඳන්
    මේකිගේ Feelings මැරිලා කියලා කිව්වා මම සතියම ට්‍රයි කරා ආයෙත් වැඩේ පටන් ගන්න
    මෙන්න යකෝ අද හරි ගියා පස්සේ මැද්දෙදි ලැජ්ජයි ඒකි ගැනම කියලා ඕෆ්ලයින් ගියා.

    කියන්නෙම වද දීලා කරන්න කියල ඒ කාලේ ඉඳන්......

    මාර ගෑණු යකෝ ඉන්නේ.
    මම සිරා කරන එකත් මේ වගේ එක එකාට කෝල් ගන්නවා ද දන්නේ නෑ :oo:
     
    • Haha
    Reactions: DHE

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මම ඒ කෙල්ලව දාගෙන හිටියේ 2017 දී. Sex කෝල් අරන් මෝල් කරා ඉන්නකල් හැමදාම රෑට.
    පස්සේ මම 2018 බූට් තිබ්බා
    ඊට පස්සේ වෙන එකෙක් බඳින්නම ඉද්දි 2021 හෙන ගහන්න වගේ එක දවසක් කතා කරලා ආයෙත් ඒකිම වැඩේට එන්ටර් උනා
    එදා පස්සේ මම ලව් ටෝක් දෙන්න ගිහින් ඒකි අයින් උනා ලව් කරන්න බෑ කියලා
    මම නිකමට දැන් සතියකට කලින් ආයෙත් මැසේජ් කරා අරූ ත් නෑලු දැන් මාස 6ක් තිස්සේ ඉඳන්
    මේකිගේ Feelings මැරිලා කියලා කිව්වා මම සතියම ට්‍රයි කරා ආයෙත් වැඩේ පටන් ගන්න
    මෙන්න යකෝ අද හරි ගියා පස්සේ මැද්දෙදි ලැජ්ජයි ඒකි ගැනම කියලා ඕෆ්ලයින් ගියා.

    කියන්නෙම වද දීලා කරන්න කියල ඒ කාලේ ඉඳන්......

    මාර ගෑණු යකෝ ඉන්නේ.
    මම සිරා කරන එකත් මේ වගේ එක එකාට කෝල් ගන්නවා ද දන්නේ නෑ :oo:
    maha pandara minissunwa MOLE karanna epa ballo. dan ithin parana ewa mathak wenawa utta
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ කරන ඒවා උඹටම කැරකිලා එනවා. කවද හරි උඹේ ගෑනිට වෙන මිනිහෙකුට ජාතක වෙච්චි දරුවෙක් ඉඳියි! :ROFLMAO::ROFLMAO: