මාර හු# නෙ බන්

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,741
    15,082
    113
    Milagiriya
    .මගේ වැඩේ වතුර උනු කර කර ගුරුලේත්තුවට දානව. බොන්න බලනකොට වතුර නෑ. ඔක්කොම හිදිලා. ගුරුලේත්තු වතුර ගිලිනවද?
    අලුත් එකක් ද
     
    • Like
    Reactions: sudu1234

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,857
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    .මගේ වැඩේ වතුර උනු කර කර ගුරුලේත්තුවට දානව. බොන්න බලනකොට වතුර නෑ. ඔක්කොම හිදිලා. ගුරුලේත්තු වතුර ගිලිනවද?
    අනුරධරා

    කොහොමද
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    997
    113
    ��
    අලුත් එකක් ද
    ගෙනැල්ලා මාසයක් වගේ ඇති. මම වැඩිය පාවිච්චි කරේ නෑ

    අනුරධරා

    කොහොමද
    ඒ පොන්නයියා වගේ මම හිගාකකා ඉන්නේ නෑ යහතින් ජීවත් වෙනව pons
    ------ Post added on Sep 15, 2023 at 6:06 PM
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    997
    113
    ��
    එහෙම නම් නෑ. ඇල්වතුර දාල බලන්න අඩුවෙනවද කියල.
    අඩෝ ඇල් වතුර ක්ලෝරීන් දාපු වතුර නෙ බන්. ඒවා බොන්නේ නෑ.
    අනික උනු වතුර දැම්මට පස්සෙ එක පාරට ගුරුලේත්තුව වටෙට වතුරේ මට්ටමට ම නිකම් තෙත වගේ බැදෙනවා.ඒ ඇයි බන්?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,857
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෙනැල්ලා මාසයක් වගේ ඇති. මම වැඩිය පාවිච්චි කරේ නෑ

    ඒ පොන්නයියා වගේ මම හිගාකකා ඉන්නේ නෑ යහතින් ජීවත් වෙනව pons
    ------ Post added on Sep 15, 2023 at 6:06 PM
    හරි හරි පොන්ස් කලබල වෙන්නේ නැතිව කියපන් .... ඊලග පොස්ට් එක ගුරුලේත්තුවේ වතුර රහයි කියලා ද ? නැති නම් ගුරුලේත්තුව මැටි වලින් හදලා තියෙන්නේ ඇයි කියලා ද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: asanka+++

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    උබ ඔය කියල තියන එකේ මේකට සම්බන්දයක් තියනවා 👇

    1694784498639.png
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    කට්ටඩියෙක් ඕනද

    අනුරධරා

    කොහොමද

    pissek. aparade meke damme polisiye entry ekak danna epai

    හරි හරි පොන්ස් කලබල වෙන්නේ නැතිව කියපන් .... ඊලග පොස්ට් එක ගුරුලේත්තුවේ වතුර රහයි කියලා ද ? නැති නම් ගුරුලේත්තුව මැටි වලින් හදලා තියෙන්නේ ඇයි කියලා ද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ලොකු කුරුලෑ ප්රෂ්නයක් තියෙනවා, දත්වල ප්රෂ්නයක් තියෙනවා, මානසික ලෙඩවලට බෙහෙත් හොයනවා, අකමැති රිප්ලයි වලට ඩිස්ලයික් දානවා, කුනුහරපෙන් බනිනවා
    මේ ඉන්නෙ අපෙ රහල් Aka ෆේල් පොන්නයා
    @spunkyisii @Sandy_Fdo අපි අරකෙන් හොදට හමන්නලා යැව්වාට පස්සෙ මේකෙන් ඇවිත් රගනවා. 😂😂