.මගේ වැඩේ වතුර උනු කර කර ගුරුලේත්තුවට දානව. බොන්න බලනකොට වතුර නෑ. ඔක්කොම හිදිලා. ගුරුලේත්තු වතුර ගිලිනවද?
හිල් කොහේවත් නෑ බන්. එහෙනම් වතුර යනව පේනවනෙ. වතුර උරා ගන්නවද කොහෙදhilak
ගුරුලේත්තුවේ බුතයෙක් ඇති
සිරා ප්රශ්නයක් හරකෝ ගොන් ආතල් දෙන්න ගත්ත ද පෝලිමටකට්ටඩියෙක් ඕනද
අලුත් එකක් ද.මගේ වැඩේ වතුර උනු කර කර ගුරුලේත්තුවට දානව. බොන්න බලනකොට වතුර නෑ. ඔක්කොම හිදිලා. ගුරුලේත්තු වතුර ගිලිනවද?
අනුරධරා.මගේ වැඩේ වතුර උනු කර කර ගුරුලේත්තුවට දානව. බොන්න බලනකොට වතුර නෑ. ඔක්කොම හිදිලා. ගුරුලේත්තු වතුර ගිලිනවද?
ගෙනැල්ලා මාසයක් වගේ ඇති. මම වැඩිය පාවිච්චි කරේ නෑඅලුත් එකක් ද
ඒ පොන්නයියා වගේ මම හිගාකකා ඉන්නේ නෑ යහතින් ජීවත් වෙනව ponsඅනුරධරා
කොහොමද
අඩෝ ඇල් වතුර ක්ලෝරීන් දාපු වතුර නෙ බන්. ඒවා බොන්නේ නෑ.එහෙම නම් නෑ. ඇල්වතුර දාල බලන්න අඩුවෙනවද කියල.
හරි හරි පොන්ස් කලබල වෙන්නේ නැතිව කියපන් .... ඊලග පොස්ට් එක ගුරුලේත්තුවේ වතුර රහයි කියලා ද ? නැති නම් ගුරුලේත්තුව මැටි වලින් හදලා තියෙන්නේ ඇයි කියලා ද ?ගෙනැල්ලා මාසයක් වගේ ඇති. මම වැඩිය පාවිච්චි කරේ නෑ
ඒ පොන්නයියා වගේ මම හිගාකකා ඉන්නේ නෑ යහතින් ජීවත් වෙනව pons
------ Post added on Sep 15, 2023 at 6:06 PM
කට්ටඩියෙක් ඕනද
අනුරධරා
කොහොමද
pissek. aparade meke damme polisiye entry ekak danna epai
හරි හරි පොන්ස් කලබල වෙන්නේ නැතිව කියපන් .... ඊලග පොස්ට් එක ගුරුලේත්තුවේ වතුර රහයි කියලා ද ? නැති නම් ගුරුලේත්තුව මැටි වලින් හදලා තියෙන්නේ ඇයි කියලා ද ?![]()
![]()
![]()
![]()