මාර_කෙල්ලො

asaranaya.

Banned
Jan 13, 2014
88
3
0
http://www.elakiri.com/forum/showthread.php?t=1595505

""මගෙ අවුරුදු 4ක සම්බන්දෙ නැවතුනා. අපි දෙන්නම සාමාන්‍ය පවුල් වල අය. අපි යාලු වෙනකොට අපි දෙන්නම් ඉගෙන ගන්නවා.. ලොකු ප්‍රශ්න නැතුව අපි අවුදෘදු 4ක් ආදරේ කලා.
එත් දැන් එයට ගෙදරින් කෙනෙක් කට කරල, එත් එය කැමති උනේ නැහැ.. එත් අම්මල බල කරන නිසා ඒ කොල්ලගෙ ගෙදරින් මෙයා බලන්න ඇවිත්. ඊට පස්සේ එය ටිකක් වෙනස් උනා මම හිතුවේ අම්මල බනින නිසා වෙන්න ඇති කියල..
එත් එය මට එයේ කට කරන කියනව අපි මේ සම්බන්දෙ නවතමු අම්මලට විරුද්ද වෙන්න එයට බෑ කියල. එත් මම හොදට දන්නව එය ඒ නිසා නෙමේ එහෙම කිව්වේ. ඒ බලන්න ආව කොල්ලට සල්ලි තියනවා, කාර් එකකුත් තියනවා, හොද ගෙයක් තියනවා..
එත් මට මොකුත් නෑ.. රස්සාව විතරයි. බයික් එකක් වගේ ගන්න පුළුවන්, එත් කාර් එකක්නම් තමා හීනයක් විතරයි. ඉන්න තැනක් වටින නිසා මම ඉඩමක් අරන් ගෙයක් ගන්න පටන් ගතට අනාගතේ ගැන හිතල..
හැමදේම වෙන්නෙ හොදට කියල හිත හදා ගන්න උත්සහ කරනව, එත් ඔලුව කෙලින් තියාගෙන වැඩක් කරගනවත් බෑ තාම. බොන්න හිතෙනව එත් ඉඳල හිටලා බියර් කෑන් එකක් බිව්වට අරක්කු කටේ තියල නෑ.. දැන් මට මේ ගෑනු සංහතියම ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්. :( :(""

මම මේ කලින් දැම්මෙ ත්‍රෙඩ් එකේ දැන් අපේ සම්බන්දෙ ඉවරයි. :( ඒත් අමතක කරන්න අමාරු නිසා මම එයාට කතා කලා 2, 3 සැරයක්.. ඒත් එයා ආන්සර් කරන්නෙ නැහැ. :sorry:
දැන් එයා ඒක අලුත් කොල්ලට කියල ඌ මට කතා කරල බැන්න, මට මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ.. :(
 
  • Like
Reactions: llrajitha

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉතින් උබ ගොනා වගේ අහන් හිටියද ,,මුකුත් කිව්වෙ නැද්ද
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Machan school time eke affairs godak welawata break wenawa.. kal yanakota dewal therenakota awashyatha atiwenakota minissu wenas wenawa.. eka genuntai pirimintai katath podui ban..

    beela wedak na ban.. thamange geewithe hadaganin.. wena kellek hoyaganin.. thamanta kohomath hambawenna inna kella kawadahari hambawei.. mata nam affairs godak tibba.. :yes:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Hoda wede ubata passen yanawata....man mae kiyana eka anumatha karanne man nan ohoma aye call karaneth ne...but mata ohoma kolla bennanan man kiyanne metcharaii"(hinawela)Mata bennata kamak ne Pon*** mata ona okoma tika girl gen karagena ivarai,dan ithin mas katu tika lewakapan ballo" kiyala....aye uta life ekama epa wei....
     
    school time neme machan mata dana 26 ekita 25 :sorry:
     
    asaranaya.

    Banned
    Jan 13, 2014
    88
    3
    0
    Hoda wede ubata passen yanawata....man mae kiyana eka anumatha karanne man nan ohoma aye call karaneth ne...but mata ohoma kolla bennanan man kiyanne metcharaii"(hinawela)Mata bennata kamak ne Pon*** mata ona okoma tika girl gen karagena ivarai,dan ithin mas katu tika lewakapan ballo" kiyala....aye uta life ekama epa wei....

    uba hari machan
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    http://www.elakiri.com/forum/showthread.php?t=1595505

    ""මගෙ අවුරුදු 4ක සම්බන්දෙ නැවතුනා. අපි දෙන්නම සාමාන්‍ය පවුල් වල අය. අපි යාලු වෙනකොට අපි දෙන්නම් ඉගෙන ගන්නවා.. ලොකු ප්‍රශ්න නැතුව අපි අවුදෘදු 4ක් ආදරේ කලා.
    එත් දැන් එයට ගෙදරින් කෙනෙක් කට කරල, එත් එය කැමති උනේ නැහැ.. එත් අම්මල බල කරන නිසා ඒ කොල්ලගෙ ගෙදරින් මෙයා බලන්න ඇවිත්. ඊට පස්සේ එය ටිකක් වෙනස් උනා මම හිතුවේ අම්මල බනින නිසා වෙන්න ඇති කියල..
    එත් එය මට එයේ කට කරන කියනව අපි මේ සම්බන්දෙ නවතමු අම්මලට විරුද්ද වෙන්න එයට බෑ කියල. එත් මම හොදට දන්නව එය ඒ නිසා නෙමේ එහෙම කිව්වේ. ඒ බලන්න ආව කොල්ලට සල්ලි තියනවා, කාර් එකකුත් තියනවා, හොද ගෙයක් තියනවා..
    එත් මට මොකුත් නෑ.. රස්සාව විතරයි. බයික් එකක් වගේ ගන්න පුළුවන්, එත් කාර් එකක්නම් තමා හීනයක් විතරයි. ඉන්න තැනක් වටින නිසා මම ඉඩමක් අරන් ගෙයක් ගන්න පටන් ගතට අනාගතේ ගැන හිතල..
    හැමදේම වෙන්නෙ හොදට කියල හිත හදා ගන්න උත්සහ කරනව, එත් ඔලුව කෙලින් තියාගෙන වැඩක් කරගනවත් බෑ තාම. බොන්න හිතෙනව එත් ඉඳල හිටලා බියර් කෑන් එකක් බිව්වට අරක්කු කටේ තියල නෑ.. දැන් මට මේ ගෑනු සංහතියම ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්. :( :(""

    මම මේ කලින් දැම්මෙ ත්‍රෙඩ් එකේ දැන් අපේ සම්බන්දෙ ඉවරයි. :( ඒත් අමතක කරන්න අමාරු නිසා මම එයාට කතා කලා 2, 3 සැරයක්.. ඒත් එයා ආන්සර් කරන්නෙ නැහැ. :sorry:
    දැන් එයා ඒක අලුත් කොල්ලට කියල ඌ මට කතා කරල බැන්න, මට මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ.. :(

    මචං මං උබේ මුල් ත්‍රෙඩ් එක කියෙවුවා. ඇත්තටම අවංකවම මට උබ ගැන දුකයි. මචං මටත් ඔයිට සමාන සිද්දියක් වෙලා තියෙනවා කාලෙකට ඉස්සෙල්ලා. මම ඉස්කොලේ යන කාලේ. එදා මම දුක් උනා. කෙල්ලගේ ගෙදර ගිහින් පින් සෙන්ඩු උනා. හඩා වැටුනා. වස බොන්න හැදුවා. ගගේ පනින්න හැදුවා. ඒ සිද්දියට අවුරැදු 10කට වැඩියි. ඒත් මචං අද මට හිතෙන්නේ ඒ කෙල්ල මට නොලැබුනේ මගේ පුරුවේ පිනකට කියලා. හැම දේම වෙන්නේ හොදටයි කියලා හිත හදා ගන්න කියලා මම කියන්නේ නැ. ඒත් මට නම් හැම දේ ම වෙලා තියෙන්නේ හොදට.

    උබ මචං මෙන්න මේ ටික කරපන් ඒකිව අමතක කරන්න

    ඉස්සෙල්ලම කෙල්ලගේ නම්බර් එක මකලා දාපන්ග පේස් බුක් එකෙන් මකලා දාපන්
    පන්සලකට පලයන්. ගිහින් මෛත්‍රි භාවනාව කරපන්.
    ඉන්න හොදම යාලුවන්ට හිතේ තියෙන දුක කියපන් (කියන්න කෙනෙක් ඇත්තෙම නැත්තං මට මැසේජ් එකක් දාපන් මම මගේ පොන් නම්බර් එක දෙන්නම්)
    යාලුවෙත් එක්ක ට්‍රිප් එකක් පලයන්
    මම කලා වගේ මනෝ වෛද්‍යවරයෙක් ගාවට පලයන්
    ඉට අමතරව උපදේෂන සේවාවකට සහභාගී වියන්
    පුලුවන්නම් අම්මටත් කියපන් දුක. මට නම් ඒක මාර සහනයක් උනා. උබේ පසුබිම දන්නෙ නැති හින්දා ඒක එහෙම කරන්න කියලා උපදෙස් දෙන්න අමාරුයි.
     
    • Like
    Reactions: amila_perera

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Hoda wede ubata passen yanawata....man mae kiyana eka anumatha karanne man nan ohoma aye call karaneth ne...but mata ohoma kolla bennanan man kiyanne metcharaii"(hinawela)Mata bennata kamak ne Pon*** mata ona okoma tika girl gen karagena ivarai,dan ithin mas katu tika lewakapan ballo" kiyala....aye uta life ekama epa wei....

    මචං මේ ටික අනිවාර්යෙන්ම කරපන්.... අනිවා උබේ හිත හැදෙනවා දෙකක් නැ.
     
    asaranaya.

    Banned
    Jan 13, 2014
    88
    3
    0
    මචං මං උබේ මුල් ත්‍රෙඩ් එක කියෙවුවා. ඇත්තටම අවංකවම මට උබ ගැන දුකයි. මචං මටත් ඔයිට සමාන සිද්දියක් වෙලා තියෙනවා කාලෙකට ඉස්සෙල්ලා. මම ඉස්කොලේ යන කාලේ. එදා මම දුක් උනා. කෙල්ලගේ ගෙදර ගිහින් පින් සෙන්ඩු උනා. හඩා වැටුනා. වස බොන්න හැදුවා. ගගේ පනින්න හැදුවා. ඒ සිද්දියට අවුරැදු 10කට වැඩියි. ඒත් මචං අද මට හිතෙන්නේ ඒ කෙල්ල මට නොලැබුනේ මගේ පුරුවේ පිනකට කියලා. හැම දේම වෙන්නේ හොදටයි කියලා හිත හදා ගන්න කියලා මම කියන්නේ නැ. ඒත් මට නම් හැම දේ ම වෙලා තියෙන්නේ හොදට.

    උබ මචං මෙන්න මේ ටික කරපන් ඒකිව අමතක කරන්න

    ඉස්සෙල්ලම කෙල්ලගේ නම්බර් එක මකලා දාපන්ග පේස් බුක් එකෙන් මකලා දාපන්
    පන්සලකට පලයන්. ගිහින් මෛත්‍රි භාවනාව කරපන්.
    ඉන්න හොදම යාලුවන්ට හිතේ තියෙන දුක කියපන් (කියන්න කෙනෙක් ඇත්තෙම නැත්තං මට මැසේජ් එකක් දාපන් මම මගේ පොන් නම්බර් එක දෙන්නම්)
    යාලුවෙත් එක්ක ට්‍රිප් එකක් පලයන්
    මම කලා වගේ මනෝ වෛද්‍යවරයෙක් ගාවට පලයන්
    ඉට අමතරව උපදේෂන සේවාවකට සහභාගී වියන්
    පුලුවන්නම් අම්මටත් කියපන් දුක. මට නම් ඒක මාර සහනයක් උනා. උබේ පසුබිම දන්නෙ නැති හින්දා ඒක එහෙම කරන්න කියලා උපදෙස් දෙන්න අමාරුයි.

    ow machan mama dan me hamadema amathaka karala danawa. thawa eka deyak witarak karala.. aru mata banapu eke return eka denawa mama kella issarahama.
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Den umba call karala monawa karannada ban? Unta unge paduwe inna deepan

    Umba me ape yaluwa kiyala thiena widiyata karapan

    :):):)

    උබ මචං මෙන්න මේ ටික කරපන් ඒකිව අමතක කරන්න

    ඉස්සෙල්ලම කෙල්ලගේ නම්බර් එක මකලා දාපන්ග පේස් බුක් එකෙන් මකලා දාපන්
    පන්සලකට පලයන්. ගිහින් මෛත්‍රි භාවනාව කරපන්.
    ඉන්න හොදම යාලුවන්ට හිතේ තියෙන දුක කියපන් (කියන්න කෙනෙක් ඇත්තෙම නැත්තං මට මැසේජ් එකක් දාපන් මම මගේ පොන් නම්බර් එක දෙන්නම්)
    යාලුවෙත් එක්ක ට්‍රිප් එකක් පලයන්
    මම කලා වගේ මනෝ වෛද්‍යවරයෙක් ගාවට පලයන්
    ඉට අමතරව උපදේෂන සේවාවකට සහභාගී වියන්
    පුලුවන්නම් අම්මටත් කියපන් දුක. මට නම් ඒක මාර සහනයක් උනා. උබේ පසුබිම දන්නෙ නැති හින්දා ඒක එහෙම කරන්න කියලා උපදෙස් දෙන්න අමාරුයි.

    rep+ machan
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ow machan mama dan me hamadema amathaka karala danawa. thawa eka deyak witarak karala.. aru mata banapu eke return eka denawa mama kella issarahama.

    eka eka minissu wenas ban.. eka eka kena eka eka jathi kiyanna puluwan uba antimata yanne waira karanna nam, return denna nam, a adare gena mata kiyanna deyak na machan..

    ube wayasa dekke na ban.. keeya unath kamak na.. mehema thread dagena ekata ena reply bala bala uba duka wawagennnawa (grow) misak adu karaganne na ne... geewitheta wedagat wena wedak karapan, busy weyan.. geewithe hadaganin..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොකටද බන් නිකන් එක එකාගෙ බැනුම් අහන්නෙ උන් අපිට කන්න බොන්න දීලද .උබත් බැනපන් කෝල් කරල .අනික කෙල්ල ඉස්සරහ උබ බබා වෙන්න යන්නත් එපා ..බැනපිය ඒකිටත් තෝ නැතුවට රටේ තව කෙල්ලො ඉන්නවා කියල ...
    හිතේ තියන ඒවා ඕකොම කියල බැනපන් ...ඊට පස්සෙ උබේ හිතත් නිදහස් නෙ ,,දුක් වෙන්න දේකුත් නෑ
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් මට එක පාරටම ඇති වුන තරහටහිතුනේ ඔය සම්බන්දෙත් කඩල ඔකිට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැති කරන්න.නමුත් එහෙම පහත් තත්වෙකට වැටෙන්න එපා. එක දවසක් හරි ආදරය කරපු කෙල්ලට යහපතක් වෙන්න ප්‍රාර්තනා කරපන්. ආදරය කියන්නේ දෙන්න පුලුවන් දෙයක් විතරයි ලැබෙන එක අපිට තීරනය කරන්න බෑ.උබ ට කවදා හරි සන්තොසයක් ඇති වෙයි මම මහා උත්තම මනුස්සයෙක් කියල. සමහර විට උඹ පයින් යනකොට ඒකි ලොකු වාහනය යයි.නමුත් වයිර කරන්න එපා. එකිටත් මයිත්‍රී කරපන්.
    හොද වෙලාවට උඹ බදින්න කලින් ඔකි වෙන එකෙක් එක්ක ගියේ.බැදලා දරු මල්ලොත් එක්ක ඉන්ඩැද්දි ගියෙ නැතුව කියල උඹ් බෙරුනා කියල හිතපන්.

    (මම දන්නව මෙතන පකීර්ල වගෙ උපදෙස් දෙන්න ලේසියි කරන උඹ තමයි අමාරුව දන්නේ කියල.)
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මොකටද බන් නිකන් එක එකාගෙ බැනුම් අහන්නෙ උන් අපිට කන්න බොන්න දීලද .උබත් බැනපන් කෝල් කරල .අනික කෙල්ල ඉස්සරහ උබ බබා වෙන්න යන්නත් එපා ..බැනපිය ඒකිටත් තෝ නැතුවට රටේ තව කෙල්ලො ඉන්නවා කියල ...

    :yes::yes::yes::yes: උඹට බැරිනම් කියහන් මම කියන්නම් පුක් වෙන්නම..මමත් මොරාල් පිට ඉන්නෙ මේ ටිකේ.... :lol::lol::lol::lol:
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මචන් මමත් අන්න්තවත් බූට් කාලා තියනව...
    බූට් කාලා කාලා අන්තිමට මර සිරා ලව් කරන්න කෙල්ලෙක් සෙට් උනා.. :love::love::love:
    අපි ආදරය කලා... ගෙවල් වලිනුත් කතා කරලා තිබුනා.. ගෙවල් දෙකෙන්ම අකමැත්තක් තිබුණේ නැහැ.. :D:D:D
    කෙල්ල පට්ටම අහින්සකයි.. ඒ වගේම ලස්සණයි.. ඒකි මට මාර විදිහට ආදරය කලේ.. ඒ ගැන කියන්න ඉතින් වචන නැහැ.. ඉස්සර මම ඇදුමක් එහෙම ගන්නවා නම් එයාට කියන්න ඕනෙ ඒ ගැන..
    එයා තමයි මට select කරලා දෙන්නේ.. මට බොන්න දුන්නේ නැහැ.. වෙලාවට වැඩ ඉවර කරලා ගෙදර යන්න ඕනෙ..
    ඒකි මම ගැන මාර විදිහට හොයලා බැලුවා...
    එහෙම හිටපු කෙල්ලත් අන්තිමට වෙනස් වෙලා වෙන කොල්ලෙක් ලගට ගියා බන්..
    මගේ ආදරය නැති වෙලා දැන් මාස 10ක් විතර ඇති...
    ඔය සිද්දිය නිසා මම අදටත් හිතින් දුක් විදිනවා...
    අපි එකට ගත්ත පින්තූර දකිනකොට මට මැරෙන්න හිතනවා බන්..

    අමාරැවෙන් හරි හිත හදාගනින්.. කෙල්ලගේ phone එකට අපහු ගන්න යන්න එපා..