මාර_කෙල්ලො

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    your time is limited don't waste it living someone else's life ~ seve Jobs

    dump karapu kellekta riddanna hodama widiya thaman hoda thanakata yana eka.... challenge karaganin uba ubatama... eki dan badina kollata wada hoda thanakata uba yanawa kiyala... outa tiyenne Alto 1k nam uba try karapan Allion 1k ganna... oya yana athara thure ubata kellek labunot ekita hodata salakapan adare karapan eeta wada

    awurudu 3ta kalin mage xgf dump kala lowet nati boru godak kiyala (thatta mattu meka nawattamu thatta 4n gatta ananmanan). math henata awulen hitiya but not for long, mage studies okkoma complete kala passe job karanna gatta earn mama e kale hitiyata wada dan hodai.. issarahata mage target walata mama yanawa..
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    (මම දන්නව මෙතන පකීර්ල වගෙ උපදෙස් දෙන්න ලේසියි කරන උඹ තමයි අමාරුව දන්නේ කියල.)
    වැදගත්ම දේ තමා උඹ පුංචියටම දාලා තියෙන්නෙ... :yes:
     
    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    මචන් මමත් අන්න්තවත් බූට් කාලා තියනව...
    බූට් කාලා කාලා අන්තිමට මර සිරා ලව් කරන්න කෙල්ලෙක් සෙට් උනා.. :love::love::love:
    අපි ආදරය කලා... ගෙවල් වලිනුත් කතා කරලා තිබුනා.. ගෙවල් දෙකෙන්ම අකමැත්තක් තිබුණේ නැහැ.. :D:D:D
    කෙල්ල පට්ටම අහින්සකයි.. ඒ වගේම ලස්සණයි.. ඒකි මට මාර විදිහට ආදරය කලේ.. ඒ ගැන කියන්න ඉතින් වචන නැහැ.. ඉස්සර මම ඇදුමක් එහෙම ගන්නවා නම් එයාට කියන්න ඕනෙ ඒ ගැන..
    එයා තමයි මට select කරලා දෙන්නේ.. මට බොන්න දුන්නේ නැහැ.. වෙලාවට වැඩ ඉවර කරලා ගෙදර යන්න ඕනෙ..
    ඒකි මම ගැන මාර විදිහට හොයලා බැලුවා...
    එහෙම හිටපු කෙල්ලත් අන්තිමට වෙනස් වෙලා වෙන කොල්ලෙක් ලගට ගියා බන්..
    මගේ ආදරය නැති වෙලා දැන් මාස 10ක් විතර ඇති...
    ඔය සිද්දිය නිසා මම අදටත් හිතින් දුක් විදිනවා...
    අපි එකට ගත්ත පින්තූර දකිනකොට මට මැරෙන්න හිතනවා බන්..

    අමාරැවෙන් හරි හිත හදාගනින්.. කෙල්ලගේ phone එකට අපහු ගන්න යන්න එපා..

    machnagla ganu kiyanne maha aruma puduma jathiyakne ban.ganu gananum melo deyak kiyanna baa ban.hoda ganu dannum nashta wela wagei:eek::eek::eek:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කෙල්ලො කියන්න මෝඩ හැත්තක්නෙ බං...උන්ට ඕන සල්ලි,සැප විතරයි...බොරුනම් බලපං,බස් එකක් ගියොත් ඔය කෙල්ලො ගැවසෙන තැන් වලට (උදා:- ස්ලිට්,එන් එස් බි එම් :P:P ) වගේ පොට් වලට උන් බලන්නෙවත් නෑ...වෙන එකෙක්ගෙ හරි කාර් එකක් හරි මොකක් හරි රෝද හතරක් අරන් පලයන්කො බලන්න...හැක් හැක්....හොරෙනුත් බලනව....ලොල්....සල්ලි ගස්වල හැදෙනවනම් උන් වදුරොන්ටත් ලව් කරනව කියන්නෙ ඇත්ත බං....කව්ද බං උන්ව ගනන් ගන්නෙ....ආතල් එකේ හිටු...උඹ උඹේ නොර්මල් ගේම ප්ලේ කරහන්න්න්න්න්න්........ගනන් ගන්න එපා පඩේකට ඕකුන්ව.. :lol::lol:
    11.gif
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔච්චර පින් සෙන්ඩු වෙලා කෙල්ලව ලබා ගන්න උබට පිස්සුද බන් .ඔය හැම කෙල්ලමක්ම ආදරේ කරන කාලේ පෙන්නේ අහිංසකයි, අවංකයි ,වෙන කාටවත් ආදරේ නෑ මටම තමයි ආදරේ ,කොල්ලව නැතුව ඡිවත් වෙන්න බෑ, එත් උන් එහෙම නෙමෙයි කුහකයි පේරේතයි (සල්ලි වලට නිල බලයට,පෙනුමට ) ඔය වගේ දමලා ගහලා යන කෙල්ලෙක් ඔනේ නෑ නේ බන් උබම තේරැම් ගනින් උබ වැටිලා තිබුන මුලාවේ තරම එ කෙල්ල ඇත්තටම ආදරය කරලද උබට නෑ නේද? උබ ආදරේ කලේ එ කෙල්ලගේ ඒ ආදරේට නේද? ඇයි එහෙනම් අායේ පස්සෙන් ගිහිල්ලා නැවත ලබාගන්න හදන්නේ එහෙම ගන්න බෑ නේද? උබම කල්පනා කරලා තේරැම් ගනින් නිකන් කෙල්ලෙක් ගියා කියලා වැටෙන්න එපා .
     
    Sep 22, 2010
    129
    26
    0
    මචන් මට එක පාරටම ඇති වුන තරහටහිතුනේ ඔය සම්බන්දෙත් කඩල ඔකිට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැති කරන්න.නමුත් එහෙම පහත් තත්වෙකට වැටෙන්න එපා. එක දවසක් හරි ආදරය කරපු කෙල්ලට යහපතක් වෙන්න ප්‍රාර්තනා කරපන්. ආදරය කියන්නේ දෙන්න පුලුවන් දෙයක් විතරයි ලැබෙන එක අපිට තීරනය කරන්න බෑ.උබ ට කවදා හරි සන්තොසයක් ඇති වෙයි මම මහා උත්තම මනුස්සයෙක් කියල. සමහර විට උඹ පයින් යනකොට ඒකි ලොකු වාහනය යයි.නමුත් වයිර කරන්න එපා. එකිටත් මයිත්‍රී කරපන්.
    හොද වෙලාවට උඹ බදින්න කලින් ඔකි වෙන එකෙක් එක්ක ගියේ.බැදලා දරු මල්ලොත් එක්ක ඉන්ඩැද්දි ගියෙ නැතුව කියල උඹ් බෙරුනා කියල හිතපන්.

    (මම දන්නව මෙතන පකීර්ල වගෙ උපදෙස් දෙන්න ලේසියි කරන උඹ තමයි අමාරුව දන්නේ කියල.)

    එක ඇත්ත මචන් ,:yes::yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,438
    113
    Colombo
    ඔච්චර පින් සෙන්ඩු වෙලා කෙල්ලව ලබා ගන්න උබට පිස්සුද බන් .ඔය හැම කෙල්ලමක්ම ආදරේ කරන කාලේ පෙන්නේ අහිංසකයි, අවංකයි ,වෙන කාටවත් ආදරේ නෑ මටම තමයි ආදරේ ,කොල්ලව නැතුව ඡිවත් වෙන්න බෑ, එත් උන් එහෙම නෙමෙයි කුහකයි පේරේතයි (සල්ලි වලට නිල බලයට,පෙනුමට ) ඔය වගේ දමලා ගහලා යන කෙල්ලෙක් ඔනේ නෑ නේ බන් උබම තේරැම් ගනින් උබ වැටිලා තිබුන මුලාවේ තරම එ කෙල්ල ඇත්තටම ආදරය කරලද උබට නෑ නේද? උබ ආදරේ කලේ එ කෙල්ලගේ ඒ ආදරේට නේද? ඇයි එහෙනම් අායේ පස්සෙන් ගිහිල්ලා නැවත ලබාගන්න හදන්නේ එහෙම ගන්න බෑ නේද? උබම කල්පනා කරලා තේරැම් ගනින් නිකන් කෙල්ලෙක් ගියා කියලා වැටෙන්න එපා .

    :yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :yes::yes::yes::yes: උඹට බැරිනම් කියහන් මම කියන්නම් පුක් වෙන්නම..මමත් මොරාල් පිට ඉන්නෙ මේ ටිකේ.... :lol::lol::lol::lol:

    ඒක නම් මරු අයිඩියා එක ...උබට අරූ සද්දයක් දැම්මා නම් ඕකගෙ නම්බර් එක මෙතන දාපන් ..කොහොමද මේකෙ ඉන්න උන් ටික සෙට් වෙලා ඕකගෙ ජාතිය ඇමතුවාම ....මේකෙ ඉන්නෙත් ඉතින් බනින්න එහෙම දන්නෙ නැති උන් නෙ
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කෙල්ලො කියන්න මෝඩ හැත්තක්නෙ බං...උන්ට ඕන සල්ලි,සැප විතරයි...බොරුනම් බලපං,බස් එකක් ගියොත් ඔය කෙල්ලො ගැවසෙන තැන් වලට (උදා:- ස්ලිට්,එන් එස් බි එම් :P:P ) වගේ පොට් වලට උන් බලන්නෙවත් නෑ...වෙන එකෙක්ගෙ හරි කාර් එකක් හරි මොකක් හරි රෝද හතරක් අරන් පලයන්කො බලන්න...හැක් හැක්....හොරෙනුත් බලනව....ලොල්....සල්ලි ගස්වල හැදෙනවනම් උන් වදුරොන්ටත් ලව් කරනව කියන්නෙ ඇත්ත බං....කව්ද බං උන්ව ගනන් ගන්නෙ....ආතල් එකේ හිටු...උඹ උඹේ නොර්මල් ගේම ප්ලේ කරහන්න්න්න්න්න්........ගනන් ගන්න එපා පඩේකට ඕකුන්ව.. :lol::lol:
    11.gif
    හරියටම විස්තරේ කියලා තියෙනවා :lol:
    වදුරන්ට ලව් කරන සින් එක නම් 1000% ඇත්ත...
    :angry:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඒක නම් මරු අයිඩියා එක ...උබට අරූ සද්දයක් දැම්මා නම් ඕකගෙ නම්බර් එක මෙතන දාපන් ..කොහොමද මේකෙ ඉන්න උන් ටික සෙට් වෙලා ඕකගෙ ජාතිය ඇමතුවාම ....මේකෙ ඉන්නෙත් ඉතින් බනින්න එහෙම දන්නෙ නැති උන් නෙ
    එක්කො ඌ නම්බර් එක ඩිස්කනෙක්ට් කරයි...නැත්තන් මොබයිල් එක පොලවෙ ගහයි...මොකද පොලීසි යන්නද,...නඩු දාන්නද....කී දෙනෙක්ට නඩු දාන්නද ඌ....හැක් හැක්......:D:D :lol:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    හරියටම විස්තරේ කියලා තියෙනවා :lol:
    වදුරන්ට ලව් කරන සින් එක නම් 1000% ඇත්ත...
    :angry:

    කොහොමත් ලස්සන කෙල්ලො ගොඩක් උන් සෙට් වෙලා ඉන්නෙ සල්ලි තියෙන වඳුරො වගේ උන්ට තමා බං............. :lol::lol::lol::lol:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    owwa ohoma thamai ban...
    den inna kisima kellek belive karanna beri thenata awith ...ane manda ban..hoda kello issarahata nethiweida kiyala..
    mn danna kiyana yaluwo tika dengekge hodatama hitapu une afr den awul wela...
    salli / horoscope wage dewal nisa....

    pudume kiyanne kellanta wena dewal wala ganak wath nethi ekai.mukuth danne ne wage hina wela innawa.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    2010 මම යාලු වෙලා හිටිය girl මගේ class එකෙම වෙන එකෙක් එක්ක මගේ ඉස්සරාම යාලු උනා බන්.ඕවා ගනන් ගන්න එපා බන්.
    මාස තුන හතරක් යනකම් ටිකක් අමාරැයි තමා එත් හිත හදාගන්න බලන්න.
    බොන්න යන්න එපා.
    එකෙන් උබට වෙන හොදක් නැහැ.
    තව පොඩ්ඩක් කෙල්ල එක්ක කතා කරලා බලන්න.

    Be Patient

    :):):)
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මචන් මමත් අන්න්තවත් බූට් කාලා තියනව...
    බූට් කාලා කාලා අන්තිමට මර සිරා ලව් කරන්න කෙල්ලෙක් සෙට් උනා.. :love::love::love:
    අපි ආදරය කලා... ගෙවල් වලිනුත් කතා කරලා තිබුනා.. ගෙවල් දෙකෙන්ම අකමැත්තක් තිබුණේ නැහැ.. :D:D:D
    කෙල්ල පට්ටම අහින්සකයි.. ඒ වගේම ලස්සණයි.. ඒකි මට මාර විදිහට ආදරය කලේ.. ඒ ගැන කියන්න ඉතින් වචන නැහැ.. ඉස්සර මම ඇදුමක් එහෙම ගන්නවා නම් එයාට කියන්න ඕනෙ ඒ ගැන..
    එයා තමයි මට select කරලා දෙන්නේ.. මට බොන්න දුන්නේ නැහැ.. වෙලාවට වැඩ ඉවර කරලා ගෙදර යන්න ඕනෙ..
    ඒකි මම ගැන මාර විදිහට හොයලා බැලුවා...
    එහෙම හිටපු කෙල්ලත් අන්තිමට වෙනස් වෙලා වෙන කොල්ලෙක් ලගට ගියා බන්..
    මගේ ආදරය නැති වෙලා දැන් මාස 10ක් විතර ඇති...
    ඔය සිද්දිය නිසා මම අදටත් හිතින් දුක් විදිනවා...
    අපි එකට ගත්ත පින්තූර දකිනකොට මට මැරෙන්න හිතනවා බන්..

    අමාරැවෙන් හරි හිත හදාගනින්.. කෙල්ලගේ phone එකට අපහු ගන්න යන්න එපා..

    9lo.gif
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඒක නම් මරු අයිඩියා එක ...උබට අරූ සද්දයක් දැම්මා නම් ඕකගෙ නම්බර් එක මෙතන දාපන් ..කොහොමද මේකෙ ඉන්න උන් ටික සෙට් වෙලා ඕකගෙ ජාතිය ඇමතුවාම ....මේකෙ ඉන්නෙත් ඉතින් බනින්න එහෙම දන්නෙ නැති උන් නෙ

    o9ug.gif
     
    Apr 30, 2012
    583
    40
    0
    :)iscole yana kale kello hena gon, unge mole mooragena enakota jonta kawda kiyala unta therenawa, salli nathi dupath kolek nam shot eka set wenawa, eeta kalin apy shot eka deela ganna athal ekak ganna one, mata nam boot set wela thiyanawa, eth gathu aathal mathak wenakota adatath naginawa, uba owwa ganan ganna epa ban ! santhosen hitapan ! ubata jayaz !:)