මාර_කේස්_එක

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
8.gif
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
:frown::frown:oyamane chat kare..9 ganakata..naththam kalin katha karapu deyak gana kohomada kiyane...ara coment1 ganamayi katha kare....:frown::frown:

මගේ ඔළුවත් එකක් අවුල් වෙනවා.මොනවද මේ කියවන්නේ?????
 
070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
හවස ඔයාගේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා පැය බාගෙකට විතර පස්සේ ඉඳන් බැරිවුනා.දැන් ලොග් වුන ගමන් මේ ත්‍රෙඩ් එක දැම්මේ.ඇයි?

Sometimes it may be impossible to log in to elakiri
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මාර සින් එකනෙ තැන්ක්ස් අපිව දැනුවත් කරාට
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    මචං කවුරුහරි කාලකන්නියෙක් මගේ එළකිරි එකවුන්ට් එකේ password එක වෙනස් කරලා මේ දැන්ටිකකට කලින්.බොහොම අමාරුවෙන් රිකවර් කරගත්තේ.ඊයේ පේරේදා මේකෙන්ම ඩවුන්ලෝඩ් කරපු මොකක්හරි සොෆ්ට්වෙයාර් එකක කීලොගර් එකක්වත් දාලා දීලා තියෙනවා කවුරුහරි.උබලගෙත් password පරෙස්සම් කරගනිල්ලා.

    uba methaka instrall karapu software monada ban?
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    හා :baffled: