අනේ මන්දා![]()

oyamane chat kare..9 ganakata..naththam kalin katha karapu deyak gana kohomada kiyane...ara coment1 ganamayi katha kare....

![]()
මගේ ඔළුවත් එකක් අවුල් වෙනවා.මොනවද මේ කියවන්නේ?????

හවස ඔයාගේ ත්රෙඩ් එකේ කමෙන්ට් කරලා පැය බාගෙකට විතර පස්සේ ඉඳන් බැරිවුනා.දැන් ලොග් වුන ගමන් මේ ත්රෙඩ් එක දැම්මේ.ඇයි?
මචං කවුරුහරි කාලකන්නියෙක් මගේ එළකිරි එකවුන්ට් එකේ password එක වෙනස් කරලා මේ දැන්ටිකකට කලින්.බොහොම අමාරුවෙන් රිකවර් කරගත්තේ.ඊයේ පේරේදා මේකෙන්ම ඩවුන්ලෝඩ් කරපු මොකක්හරි සොෆ්ට්වෙයාර් එකක කීලොගර් එකක්වත් දාලා දීලා තියෙනවා කවුරුහරි.උබලගෙත් password පරෙස්සම් කරගනිල්ලා.