LastPass Premium Free

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
ප්‍රීමියම් එකවුන්ට් එකක් නොමිලේ හදා ගමු




Udm2O41nRkZgf4fbTng7T_zgzVLzOjFhjWYG2q0X1BDYPiOqveileKQH4hYRjWYlsUPshOJCHEQXlP0gFiGolTHI73HoYRzhXiXaTHWP22BZhjIMhZquRv9F0w




අපි කාටත් තියන ලොකු ප්‍රශ්නයක් තමයි, අපේ ඔන්ලයින් ලයිෆ් එකේ එක එක සයිට් වල එකවුන්ට් හදා ගන්නකොට යූසර් නේම් එකක් හා පාස් වර්ඩ් එකක් දෙන්න වෙනවා.
ඔය හම මගුලක්ම මතක තියාගෙන ඉන්නත් බෑ. අනික එකම පාස් වර්ඩ් එක යූස් කරන්නත් බෑ මොකද කවුරුහරි එක සයිට් එකක් හැක් කලොත් හරි, එක සයිට් එකක පස්ස්වර්ඩ් එකක් දැන ගත්තොත් හරි තමන්ගේ අනිත් සයිට් ඔක්කොටම ඌට ලොග් වෙන්න පුලුවන්. :eek:

ඒ වගේම පාස්වර්ඩ් එකක් උනහම ඒක Unique වෙන්න ඕනේ වගේම Guess කරන්න බැරි වෙන්නත් ඕනේ. ( උබලට මතක ඇතිනේ ලංකාවේ ප්‍රථම ඇන්ටි වෙරස් (කීලොගර් එකක්) හදල කියල පොර ටෝක් දුන්න එකා තමන්ගේ බර්ත් ඩේ එක එලකිරි එකවුන්ට් එකේ පාස් වර්ඩ් එක හැටියට දීලා හැක් පුක් උන හැටි:lol:)


ඕකට තමයි පාස් වර්ඩ් මැනේජ් කරන සොෆ්ට්වෙයාර් ආවේ.:cool:
LassPass කියන්නේ දැනට තියන හොදම password managment software එක.

(පූර්විකාව ඉවරයි. වැඩි විස්තර මෙතන ඇත.http://www.elakiri.com/forum/showthread.php?t=1583339)




ප්‍රීමියම් එකවුන්ට් එකක් හදමු.


lp.jpg



01. මේ ලින්ක් එක

කාගේ හරි රෙෆරල් ලින්ක් එකකින් එකවුන්ට් එක හදා ගත්තොත් මාසයක් යනකම් ප්‍රීමියම් එකවුන්ට් එකක් ප්‍රී ලැබනවා.

මෙතන ක්ලික් කරන්න

ක්ලික් කරල එකවුන්ට් එකක් හදා ගන්න. ඔය ලින්ක් එක ක්ලික් කරලා එකවුන්ට් එකක් හදා ගත්තහම මාසයක ප්‍රීමියම් එකවුන්ට් එකක් නොමිලේ ලැබෙනවා. (1$ saved)





2. තව මාස 6ක් ප්‍රීමියම් ගමු

01.න් කිව්ව විදිහට එකවුන්ට් එක හදාගෙන,

මේ ලින්ක් එකට යන්න
https://lastpass.com/edupromo.php

තමන් lastpass වලින් එකවුන්ට් එක හදන්න දුන්න ඊ මේක එකවුන්ට් එක [email protected] නම්,

theblacklist%[email protected] (Name%[email protected])

විදිහට හදාගෙන, https://lastpass.com/edupromo.php එකේ තියන තැනට theblacklist%[email protected] කියල දෙන්න.


තමන්ගේ ඊ මේල් එකවුන්ට් එක චෙක් කරන්න. ඒකට මේල් එකක් ඇවිත් ඇති, ඒකේ තියන ලින්ක් එක ක්ලික් කරල, තව මාස 6ක් ප්‍රීමියම් ගන්න. (6$ saved)






මුන් මාස දෙක තුනකට පාරක් ප්‍රොමෝශන් කරනවා. එතකොට තව ප්‍රීමියම් ගන්න පුලුවන්.
මේ මගේ එකවුන්ට් එක. සත පහක් ගෙව්වෙ නෑ මම ;) අවුරුදු දෙකක් දැනට ෆී හම්බ වෙල තියනවා ( 2014 ඉදන්)

3WzcwRS.png



;);););););););)
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එළකිරි account එක හැක් උනාම කොහොමද මනුස්සයො අනිත් account හැක් වෙන්නෙ..

    :lol::lol::lol:

    කොහෙද ඉස්කෝලෙ ?
     
    Last edited: