මහින්ද කවද්ද ගුටි කෑවේ? අපි දන්නෙත් නෑනේදැන් මහින්දට ගහපු පිංවන්තයා කවුද කියලා හෙලිවෙලා.පුලුවන්නම් මර්වින් ගිහින් එතුමට සලකලා එන්නකො.සි සී ටීවි කැමරා මැද ඕකට ගහලා තියෙන්නේ.
![]()

කනබණේමහින්ද 1977 පැරදුනාට පස්සේ මැදමුලානේ ගැමියො ටික අවුරුදු හතක් බඩගින්නෙ තිබ්බා කියලා වටකරගෙන ගැහුවා බන්.ජනාධිපති පුටුවෙන් පැරදුන දවසට රටේම ජනතාව වටකරගෙන ගහනවා අවුරුදු හතක් බඩ ගින්නෙ තිබ්බට.
මදාවියන්ගෙන් මැරයන්ගෙන ගුටි කන එක නම්බුයි.නමුත් තමන්ට චන්දේ දුන්න මහජනතාවගෙන් ගුටි කන එක තරම් ලැජ්ජාවක්,නව නින්දාවක් නෑ.
මහින්ද කවද්ද ගුටි කෑවේ? අපි දන්නෙත් නෑනේ![]()








මේක ගුටිකාපු එක දිහා බලාගෙන හිටපල්ල .. හෙට අනිද්ද වෙන කොට මොනව ගනන් වැඩි කරයිද දන්නෙනෑ තොපිලට මේක පෙන්නල..![]()



බිත් ප්ලීස්මේකේ ආන්ඩුවට එරෙහිව කෑගහන්නේ මම විතරයි දැන්.මටත් එපා වෙලා ඉන්නේ මුන්ට බැනලා.සපෝට් එකට එකෙක්වත් නෑ.මේකේ ඔක්කොම දැන් මට අරින්න එන්නේ.මේ එලකිරි එකේ ඉන්න කාලකන්නි හැත්තට මේ රට කන මහින්දයා තරම් සම්පතක් නෑ.
මුන් මට රින රෙප් දෙන හැටි දාන්නත් ලැජ්ජයි.කාලකන්නි වේස බල්ලො මේකේ දැන් මට මාර ගේමක් දෙන්නේ.ඊයේ එකෙක් කවි මඩුවක් හදාගෙන මට අරින්න පටන් ගත්තා.මටනම් දැන් මේ එලකිරි සයිට් එකත් එපා වෙලා බන්.මම හිතන්නේ නෑ මම තරම් අවංකවම රට ආදරේ කරන කොල්ලෙක් මේකේ ඉන්නවා කියලා.
