මාලකට නෙලුවේ මහින්දලු.

teethshit

Banned
Jul 26, 2013
124
7
0
මාලකට නෙලුවේ මහින්දලු.

attachment.php

2013_07_30_071524.png
 
Last edited:

teethshit

Banned
Jul 26, 2013
124
7
0
ඔන්න ජනාධිපතිත් එක හොඳ වැඩක් කරලා තියෙනවා.
 
teethshit

Banned
Jul 26, 2013
124
7
0
දැන් මහින්දට ගහපු පිංවන්තයා කවුද කියලා හෙලිවෙලා.පුලුවන්නම් මර්වින් ගිහින් එතුමට සලකලා එන්නකො.සි සී ටීවි කැමරා මැද ඕකට ගහලා තියෙන්නේ.
:lol::lol::lol::lol:
 
  • Like
Reactions: ryanex

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දැන් මහින්දට ගහපු පිංවන්තයා කවුද කියලා හෙලිවෙලා.පුලුවන්නම් මර්වින් ගිහින් එතුමට සලකලා එන්නකො.සි සී ටීවි කැමරා මැද ඕකට ගහලා තියෙන්නේ.
    :lol::lol::lol::lol:
    මහින්ද කවද්ද ගුටි කෑවේ? අපි දන්නෙත් නෑනේ:rofl:
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    ආන්ඩුවේ ජනප්‍රියතාවය වැඩි කරගන්න ගහලා එන්න ඇත්තේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මහින්ද 1977 පැරදුනාට පස්සේ මැදමුලානේ ගැමියො ටික අවුරුදු හතක් බඩගින්නෙ තිබ්බා කියලා වටකරගෙන ගැහුවා බන්.ජනාධිපති පු‍ටුවෙන් පැරදුන දවසට රටේම ජනතාව වටකරගෙන ගහනවා අවුරුදු හතක් බඩ ගින්නෙ තිබ්බට.
    මදාවියන්ගෙන් මැරයන්ගෙන ගුටි කන එක නම්බුයි.නමුත් තමන්ට චන්දේ දුන්න මහජනතාවගෙන් ගුටි කන එක තරම් ලැජ්ජාවක්,නව නින්දාවක් නෑ.
    කනබණේ
    12.gif
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    මහින්ද කවද්ද ගුටි කෑවේ? අපි දන්නෙත් නෑනේ:rofl:

    නෑ ඉතින් අපි මේ බලාගෙන ඉන්නේ මර්වින් සිල්වා අරලිය ගහ මන්දිරේට ගිහින් මහින්දට නෙලලා එනකම්.
    :lol::lol::lol:
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    මේකේ ඉන්න සුනිමලාට,ඉරෝෂන්ටත් මහින්දටම කියලා නෙලවනන් පුලුවන්නම් හරි.
     
    • Like
    Reactions: rudayas

    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    අර 119 එකට කතා කරලා උදවු ඉලල්පු ගෝතයට නෙලන්න ඕන ඔක්කොටම කලියෙන්. අපරාදේ!:angry:
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    මේක ගුටිකාපු එක දිහා බලාගෙන හිටපල්ල .. හෙට අනිද්ද වෙන කොට මොනව ගනන් වැඩි කරයිද දන්නෙනෑ තොපිලට මේක පෙන්නල..:yes::yes::yes::P:P
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    මේකේ ආන්ඩුවට එරෙහිව කෑගහන්නේ මම විතරයි දැන්.මටත් එපා වෙලා ඉන්නේ මුන්ට බැනලා.සපෝට් එකට එකෙක්වත් නෑ.මේකේ ඔක්කොම දැන් මට අරින්න එන්නේ.මේ එලකිරි එකේ ඉන්න කාලකන්නි හැත්තට මේ රට කන මහින්දයා තරම් සම්පතක් නෑ.
    මුන් මට රින රෙප් දෙන හැටි දාන්නත් ලැජ්ජයි.කාලකන්නි වේස බල්ලො මේකේ දැන් මට මාර ගේමක් දෙන්නේ.ඊයේ එකෙක් කවි මඩුවක් හදාගෙන මට අරින්න පටන් ගත්තා.මටනම් දැන් මේ එලකිරි සයිට් එකත් එපා වෙලා බන්.මම හිතන්නේ නෑ මම තරම් අවංකවම රට ආදරේ කරන කොල්ලෙක් මේකේ ඉන්නවා කියලා.
     
    බිත් ප්ලීස්:P