මාලක පහර නොදුන් බව මේජර් කියයි

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මාලක පහර නොදුන් බව මේජර් කියයි

    තමාට පහරදීමට මාලක ද සිල්වා සහ රෙහාන් විජේරත්න සම්බන්ධ නොවූ බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දිවුරුම් පෙත්සමක් මගින් එහි පැමිණිලිකරුවන මේජර් ප්‍රදීප් සුසේන කියා සිටියේය. පසුගිය සැප්තැම්බර් 9 වැනි දා කොළඹ හිල්ඩන් ජයික් හෝටලයේ දී ඔහුට පහර දුන්නැයි සැකපට මෙම දෙදෙනා ඇතුළු හත් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
    නඩුව සමථයකට පත් කර ගැනීමට කැමැති බව ද ඔහු මහේස්ත්‍රාත් කණ්ෂ්ක විජේරත්න මහතා හමුවේ කියා සිටියේය.
    http://lankadeepa.lk/index.php/articles/65307

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...........,

    laughing9.gif
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ethakota bn undennata viruddava peminili demme eyi

    eye policiye kenek news valata katha karala kivva api hondata kal aragena thorathuru hoyala balala uva ath adanguvata gatte kiyala
    :lol:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    තව ටිකක් කල් යද්දි ඇමති පුතෙක් කාව
    හරි මැරුවත් පැමිණිලි, නඩු දාන්න බැරි
    වෙයි බන්....
    :confused::no::frown::confused::no::no: