මාලක සිල්වා යුද හමුදා බුද්ධි අංශයේ මේජර්&#3520

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මාලක සිල්වා යුද හමුදා බුද්ධි අංශයේ මේජර්&#3520

    අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් දෙනෙක් විසින් අද අළුයම යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දී තිබෙනවා.

    මෙම පහරදීම සිදු වී ඇත්තේ ජයික්හිල්ටන් හෝටලයට අයත් රථ ගාලේදී වන අතර මේජර්වරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.


     
    • Like
    Reactions: pcud

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    පනාගොඩ යුධ හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන ශ්‍රී ප්‍රදීප් නම් වන ඔහු මේ වනවිට හිසට සිදු වූ තුවාල හේතුවෙන් සැත්කමකට භාජනය කිරිම සඳහා ශල්‍යාගාරය වෙත රැගෙන ගොස් ඇත.

    පහරදීමෙන් අනතුරුව මේජර්වරයා සතුවූ පිස්තෝලයද, ජංගම දුරකථනයද, ඔහුගේ රන් මාලයද මාලක සිල්වා විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

    යුද හමුදා මේජර්වරයා සහ ඔහුගේ සහායක නිලධාරියා මිතුරෙකු හමුවීම සඳහා කොළඹ ජායික්‌ හිල්ටන් ගොඩනැගිල්ලට පැමිණ තිබේ. ඒ අවස්‌ථාවේදී මර්වින් සිල්වා ඇමැතිවරයාගේ පුත්‍රයා ඇතුළු පිරිසද එම ස්‌ථානයට පැමිණ ඇති අතර පසුව මේජර්වරයාට කතා කළ ඇමැති පුත්‍රයා ඔහුගෙන් දුම්වැටියක්‌ ඉල්ලා තිබේ.


     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඒ අවස්‌ථාවේ මේජර්වරයා ඔහුට දුම්වැටියක්‌ ලබා දී ඇත. පසුව එය දල්වා ගැනීම සඳහා ඇමැති පුත්‍රයා මේජර්වරයාගෙන් ගිනි පෙට්‌ටියක්‌ද ඉල්ලා ඇති අතර එහිදී තමන් සතුව ගිනි පෙට්‌ටියක්‌ නොමැති බව මාලක සිල්වාට මේජර්වරයා පවසා ඇත.

    ඒ සමගම ගින්දර නොමැති නම් දුම්වැටි තබා ගන්නේ කුමකටදැයි විමසමින් මාලක සිල්වා සහ ඔහු සමග සිටි අය තමන්ට පහර දුන් බව මේජර්වරයා සහ ඔහුගේ සහායක නිලධාරියා පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන්ව ඇත.

    2007 වසරේදී රාත්‍රී සමාජශාලාවක් තුලදී ගණකාධිකාරීවරයෙකුට පහරදීම නිසා අධිකරණය විසින් මාස කිහිපයකට මාලක සිල්වාට සමාජ ශාලාවලට යෑම වලක්වා තිබුනා.

     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මෙයට පෙරදී අප විසින් හෙලිකල පරිදි මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා එක්ස්ටසි නම් මත් ද්‍රව්‍ය ගෙන්වීම හා බෙදාහැරීමේ ඒකාධිකාරය පවත්වාගෙන යන අතර කොළඹ තරු පහේ හෝටල්වල සති අන්තයේ පවත්වන ඩිස්කෝ නැටුම්හල්වල එක්ස්ටසි වෙළඳාම ජයටම සිදුවේ.

    ලක්ෂ 400ක මෝටර් රථයක් පාවිච්චි කරන ඔහු රුසියානු ගනිකාවන් සඳහා ඔහු මහත් ලොල් කමක් දක්වන අතර මර්වින් සිල්වාගෙන් පසු කැළනිය ආසනය බාරගැනීමටද නියමිතයි.

    මෙම සිදුවීමෙන් පසුව මාලක සිල්වා තවමත් අත් අඩංගුවට ගෙන නැහැ.

     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    munta banala ape nasti karanna one ne,et lankawe karumeda manda,mona magulak karat antimedi mun chanden dinanawa..itin munut eka danna nisa kisi bayak natiwa unta ona wada karanawa..mona karumayakda manda meka...
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තවත් චන්ද ප්‍රතිපලයක්. :P

    ඔහොම ගිහින් කවදා හරි තාත්තයි පුතයි හොඳ සයිවර් කඩයකෙන් හොඳට කනවා නැගිටින්න බැරි වෙන්න.
    :yes::yes::yes:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    තවත් චන්ද ප්‍රතිපලයක්. :P

    ඔහොම ගිහින් කවදා හරි තාත්තයි පුතයි හොඳ සයිවර් කඩයකෙන් හොඳට කනවා නැගිටින්න බැරි වෙන්න.
    :yes::yes::yes:

    :P

    අම්මපා එහෙම උනොත් එදාට grand party එකක් දාන්න වටිනවා.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    යකෝ කොහේ හරි ඉන්න කොල්ලෙක් ආමි එකේ කාට හරි අතක් ඉස්සුවොත් ලොරි පුරවලා ඇවිල්ලා නෙලන්නේ ආමි එකෙන්. ඇයි ඒ වගේ මේකට හොදට නෙලන්න බැරි? මොකද මර්වින් ගෝතයා ගිහින් ආමි එකේ එවුන්ට ආයි ගහන්න කියලද?


    :frown::frown::frown::frown::frown:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මෙච්චර යුද්ද කරා. කොටිට පන්න පන්න ගහුවා. දෑන් මෙ කොහෙවත් ඉන්න හුජ්ජ කොල්ලොන්ගෙන් ගුටිකකා කුබුරු කොට කොටා ඉන්නව. බෑරි උනනෙ අම්මපා මෙකගෙ හොම්බ බිම උලන්න . තුවක්කුවකුත් තිබ්බලු නෙද ලග? එක ඉතින් මේ වෙලාවෙ පත්තු කරන්නෙ නතුව හාල් ගරන්නද?

    තාතගෙ හයිය තමා පුතෙ උබ මෙ පෙන්නන්නෙ. ඈනගෙන පලයකො ඔය ගස්වලට. කෙහෙල් ගහකට ඈන්න වෙලවට උබට වටෙ ඉන්න එවුනුත් අරිනව. එක මතක තියාගනින්.
     
    Last edited:
    • Like
    Reactions: ruwanjrc

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    සටන් විරාම ගිවිසුම කාලෙ කොටි, හමුදා බන්කර් ලඟට ඇවිල්ලා අපේ හමුදාවෙ කොල්ලන්ට පු- පෙන්නල ගියා කියල හරිම හිතේ අමාරුවෙන් හිටිය සමහර සිංහල දේශප්‍රේමී මල්ලිලට දැන් හිතේ අමාරුව නැතුව ඇති නේද? මොකද මෙයා ගුටිකාල ඉස්පිරිතාලෙ ගියත් ගුටි කාල තියෙන්නෙ" දුටු ගැමුණු" පරපුරේ උතුම් ලේ තියෙන අපේම සිංහල කොල්ලෙක් ගෙන් නෙ නේද? ඔහොම යං මල්ලිල ඔහොම යං!